IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සෞඛ්‍ය අමාත්‍යංශයට පැන්න සිසුන් ගැන පුළුල් පරීක්ෂණයක්

(ඉන්දිකා රාමනායක)

සයිටම්  විරෝධතා පාගමනේ නිරත වු   විශ්ව විද්‍යාල සිසුන් ඊයේ (22) සවස  බලහත්කාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරීශ‍්‍රයට ඇතුළු වී රජයේ දේපළ වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති  ප‍්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.

කොළඹ ප‍්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ  සෘජු අධීක්ෂණය යටතේ මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව  ඔහු කීවේය.

අමාත්‍යංශයේ හානි වු දේපළ සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් ලබා ලබා  ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පටිගත කර ඇති  ආවේක්ෂණ කැමරා දර්ශන,  ඡායාරූප,  සහ අනිකුත් සාක්කි  උපයෝගි කරගෙන මෙම නීති විරෝධී කි‍්‍රයාවේ නිරත  පිරිස අත්අඩංගුවට ගෙන තරාතිරම නොබලා ඔවුන්ට නීතිය කි‍්‍රයාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



අදහස් (2)

සෞඛ්‍ය අමාත්‍යංශයට පැන්න සිසුන් ගැන පුළුල් පරීක්ෂණයක්

channa Thursday, 22 June 2017 12:21 PM

අත්අඩංගුවට ගන්න ඕන පොලිසියේ අයම තමයි. ඒ මිනිස්සු බල්ලෝ බළලුන්ට වගේ ගහනකොට ළමයි මොකද කරන්න ඕන. තියෙන දේවල් පෙරලගෙන හරි පිට වෙන්න වෙනවා. ඕක බාර ඔලුව ඉදි මේච්ච ඇමතිය ඇවිල්ල කතා කල නම් සිසුන් නිදහසේ පිටවෙන්න තිබ්බ. ආණ්ඩුව මොකද කලේ හැමදාමත් කරනවා වගේ ජනතාව නැගිටිනිකොට පොලිසිය හමුදාව යොදල ගහනවා. ඔය ළමයි ඔය අවේ රටේ හැමෝගෙම දරුවන්ගේ අනගත නිදහස් අධයාපනය රේක දෙන්නයි. අඩුම ගානේ මේ හොර තක්කඩි ඇමතියෝ ආණ්ඩුවේ ආයතනයක් වෙච්ච වෛද්‍ය සගවේ තීරනයටවත් හිස නමන්නේ නෑ. රටේ ජනතාව මේ අවරුදු 70ක කාලකන්නි නරුම ක්‍රමය නැති කරන්න අලුත් විදිහට හිතන්න ඕන.

:       1       2

ranavi Thursday, 22 June 2017 01:32 PM

රට හැමතැනම වියවුල්. නිකන් කයිවාරුව විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site