ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අබුඩාබි නුවරදී පැවැති පළමුවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 136 ක ඉලක්කයක් කරා යමින් සිටි පාකිස්තානු කණ්ඩායම ලකුණු 114 කට දවාගැනීමට රංගන හේරත් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
ශ්‍රී ලංකාව 419 සහ 138



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලනේ නුබලාට අපගේ උණුසුම් සුබපැතුම්. ඉදිරියෙදීත් මෙලෙස සටන්කිරීමට නුබලාට හැකිවේවා.
කමෝන් රංගන ...
නියමයිනේ කොල්ලෝ...ඔහොම යන්....
කෝ මේ අර වතුර බෝතල් කාරයෝ ටික ? ඉක්මනට ආව නම් හොඳයි බෝතලුත් අරගෙන
හොඳ කණ්ඩායම් ජයක්...
යන්තන් ඇති ජයවෙවා!!!!!!!!!!!!
අරයා මීළඟ තරගයට ලංකාවේ ඉදල ඇවිල්ල එක පරදින්ට සෙල්ලම් කෙරුවේ නැත්නම් බලන්න. මම දන්නවා සමහරක් අයට තරහ යාවි මගේ අදහස දැක.
මාර සතුටක් දැනෙනවා..මෙම අවස්ථාවලදී අපේ සන්තෝෂය නැවුම්ව තබාගැනීම සඳහා අපේ කොල්ලන්ගෙන් වඩා හොඳ කාර්යභාරයක් ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා...ජයවේවා...
කොල්ලනේ නුබලාට අපගේ උණුසුම් සුබ පැතුම්!!!
දෙවියෝ අපගේ මුණ බැලුවා කලකට පස්සේ .
මටනම් එච්චර සතුටක් නැහැ. පකිස්ථානය සහ ක්‍රීඩා ලෝලීන් අපිට හිතවත්.
මට හිතෙන්නේ මේක අහඹු ජයක්...ඕනෑම කණ්ඩායමක් එකක් හිටි ගමන් මේ වගේ අඩු ලකුණු වලට අවුට් වෙන්න පුළුවන්. අනික ලොකු ඉලක්කයක් වගේනේ..... රටේ පහුගිය කළේ පැරදුන ඒවා අහඹු නෙමෙයි ..මොකද එක දිගටම සිද්ද වුණා...