(නාලක සංජීව දහනායක සහ සුජිත් හේවාජුලිගේ)
ශ‍්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුවීමට ගොස් ඇතැයි කියන දුම්රිය අනතුර පිළිබඳව විශේෂ පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබේවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතුකමිටුවක් පත්කර ඇත.
එම කමිටුව විසින් මේ වනවිට යාල්දේවි දුම්රියේ රියදුරු හා නියාමක තලෙයිමන්නාරම දුම්රියේ රියදුරු හා නියාමක, ශ‍්‍රාවස්තිපුර දුම්රිය ස්ථානාධිපති, සංඥාකරු හා අනුරාධපුර දුම්රිය සංඥාපාලක වරයාගෙන් සිද්ධියට අදාලව ප‍්‍රකාශ ලබා ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාවරයා අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමා අවදියෙන් ඉන්න වෙලාවලුත් තියෙනවා