(ටෝනි කරුණානායක)
 
මීරිගම,නාල්ල,ජම්බුගස්වත්ත ප්‍රදේශයේ දී එවකට 20 හැවිරිදි තරුණයකුට පිහියකින් ඇන ඝාතනය කළ විත්තිකරුවකුට වසර 22 කට පසු ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු  මහතා අද (22) මරණීය දණ්ඩනය නියම කළේය.

හේරත් මුදියන්සේලාගේ ප්‍රේමසිරි (47) නැමැති අයකුට මෙලෙස මරණ දඩුවම නියම කැරිණි.