(නිමන්ති රණසිංහ)
කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනෙකුට පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන වැලිසර නාවික හමුදා රෝහලේ හිටපු අධ්‍යක්ෂ ලුතිනන් කමාන්ඩර් අනිල් ධම්මික අප්‍රේල් 18 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රසාද් සිල්වා මහතා අද (6) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම කොහොම හරි යුද්දයට නායකත්වය දුන් සැමට ( වෙල් විදානේ ) සැමට දඩුවම් කරන්න. අර 88- 89 නම මිනි මැරීමට නාදුනන නායකයන්ට දඩුවම් නොකරන්නේ ඔවුන් මැරෙව්වේ සිංහලයන් නිසාද ?
අර 88- 89 නම මිනි මැරීමට සම්බන්ධ නායකයන්ට දඩුවම් නොකරන්නේ ඔවුන් මැරෙව්වේ සිංහලයන් නිසාද ?