(සනත් ගමගේ)
හම්බන්තොට කටුවැව අලුත් පාරේ අලුත් රෝහල ආසන්නයේදී වන අලියකු මෝටර් රථයකට අද (14) අලුයම පහර දී ඇතැයි ද මෝටර් රථයේ ගමන් ගත් මවක හා දරුවකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ද හම්බන්තොට පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.