(මනෝප්‍රිය ගුණසේකර )
සිනමාවේදී ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ අවමඟුල් උත්සවයට පෙර නිවසේ පැවැති ආගමික වතාවත් සිදුවන අවස්ථාවේදී ඒ මහතාගේ ‘රණ මයුර‘ සම්මානය සොරාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් හයදෙනා මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීම සඳහා මීට සුළු මොහොතකට පෙර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණට රැගෙන ආවේය.
ඔවුන්ගේ මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය කර අධිකරණයට රැගෙන ඒමට බම්බලපිටිය පොලීසිය කටයුතු කර තිබිණි.
ඡායාරූප - ළහිරු හර්ෂණ




COMMENTS
අගමැති රනිල්ගේ ගෝලයෝ හින්දා වෙන්න ඇති.. අගමැති කිව්වට බැංකු හොරාත් නායකයෙක්නේ...
රටට කීර්තියක් ගෙනදුන් යුග පුරුෂයෙකුගේ අවසන් කටයුතු සිදුවෙන අවස්ථාවේදී මෙවැනි දෙයක් කිරීමට තරම් පුළුවන් වීම වසර 2500ක ඉතිහාසයයි, ශිෂ්ටාචාරයයි දැන් අන්තෙටම පිරිහී තිබීම කදිමටම පැහැදිලි කරලා...
මේ රටේ නීතිය, සංස්කෘතිය හා විනය පිලිබඳ සංවේදී වන බලධාරීන් හා නිලදාරීන් සිටී නම් රට මෙහෙම වේවිද?