ලෙබනනයේ බීරූට් අගනුවර සිදු වූ දැවැන්ත පිපිරීමෙන් සිය ගණනකට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පිපිරීමෙන් සිය ගණනක් තුවාල ලබා ඇතැයි ලෙබනන සෞඛ්‍ය අමාත්‍ය හමාඞ් හසාන් උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා කර තිබිණි.
බීරූට් වරාය පරිශ්‍රයේ මෙම දැවැන්ත පිපිරුම සිදුව තිබෙන අතර ඉන් නගරයේ ස්ථාන රැසක පිහිටි ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදු ව තිබේ. මෙම පිපිරීමෙන් කිලෝමීටර ගණනක් ඈතින් පිහිටි ගොඩනැගිලිවල පවා වීදුරු බිඳී ගොස් ඇතැයි ද වාර්තා වේ.
මෙම පිපිරුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
රොයිටර් / ඒ.එෆ්.පී.
055
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලෙබනන පිපිරීමෙන් සිය ගණනක් තුවාල ලබති
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 05 August 2020 02:54 AM
මිනිසා දියුණු වෙලාලු. මොන දියුණුවක්ද ? නමට පමණක් මනසින් උසස් ... ඒත්, ක්‍රියාවෙන් නම්, තිරිසන් සතුන්ටත් එහා ...