විරෝධතා පාගමන් කිහිපයක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා ඇතැයි පොලීසිය කියයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ බැංකු නිලධාරීන්ගේ සංගමය මෙම උද්ඝෝෂණ අරඹා තිබේ.
මේ හේතුවෙන් අවට මාර්ගයන්හි රථ වාහන තද බදයක්ද පවති.
(36698)
( ඡායාරූප - ගයාන් අමරසේකර)





(බැංකු සේවකයින්ගේ උද්ඝෝෂණය)

වෛද්‍ය නිළධාරීන්ගේ උද්ඝෝෂණය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අක්කල නංගිලා අත්වැල් බැද ඉන්නේ... අයියලා මල්ලිලා සටනට සැරසෙන්නේ... පස්සෙන් පොලු මුගුරු අතැතිව ඉන්නේ... පොලිස් රාළහාමිලා ඇට කඩමින් ඉන්නේ..