( මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස උපාලි මාරසිංහ මහතා පත් කිරීමට නියමිත බව එම ආමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
උපාලි මාරසිංහ මහතා ඛනිජතෙල් නීතීගත සංස්ථාවේ හිටපු ලේකම්වරයාය.
ඔහු හෙට ( 27 ) වැනිදා අමාත්‍යංශයේදී වැඩ බාර ගැනීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු ආවත් ලංගම ගොඩගන්න බැහැ. මොකද සේවකයන්ගේ ආකල්ප හොද නැහැ. ඕක ගොඩගන්නනම් හැම සේවකයෙක්ම ඉවත් කරලා වන්දි දීලා සියලු දෙන්න කොන්ත්‍රාත් පදනමින් බදවා ගත යුතුයි.