(ප්‍රසාද් මුතුකඩ)
චීනයේ කූමි යෑන්ග් සිට නීති විරෝධිව රැගෙන එනු ලැබු රුපියල් ලක්ෂ තිස් පහක් වටිනා මැණික්,ස්වර්ණාභරණ ඇතුළු විදේශීය දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික කාන්තාවෝ දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
අත්අඩංගුවට පත් චීන කාන්තාවෝ 28 සහ 35 වියෙහි පසුවන්නන් වෙති. රේගුවට ලද තොරතුරු මත වැටලීම සිදු කළ බව නියෝජ්‍ය රේගු අධක්ෂක පරාක්‍රම බස්නායක පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකනේ සමහරු කියන්නේ ශ්‍රී ලංකාව දැනටම චීනයේ "කොලනියක්" වෙලා හොඳ බිස්නස් කරන්න පුළුවන් රටක් වෙලා කියලා! මෙච්චර තොගයක් "ආනයනය" කිරීම සඳහා සූට්කේස් කීයක් යොදා ගත්තාද?
තොරතුරු නැතිනම් අල්ලන්න බැරිද?
ඒ අතින් බලනවිට චීන්නු පකිස්තාන් කාරයන්ට වඩා සිය ගුණයකින් හොඳය
මුළු වටිනාක්ම ලක්ෂ 35නම්, මෙච්චර සිගරට් එක්ක ගෙවුඩ ද ගෙනත් තියෙන්නෙ මැණික් කියල. ඔය බඩු ගෙනාපු මල්ල මොකක්ද කියන්න බැරිද? මටත් නිතරම මල්ල ඉඩ මදි වෙනවා.