IMG-LOGO

2024 දෙසැම්බර් මස 03 වන අඟහරුවාදා


ලංකාවට නව රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයෝ 12 ක්

ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ  දොළොස් දෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.
 
ස්ලෝවැකියා, ඛෙලරස්, මාලි, අර්මේනියා, සැල්වදෝරය, කාම්භෝජය, මාලදිවයින, ඊශ්‍රායලය, අයිස්ලන්තය යන රටවල් සදහා නව තානාපතිවරුන්  මෙලෙස පත් කර ඇති අතර , ගයනා, උගන්ඩා, සයිප්‍රස් යන රටවල් සදහා නව මහකොමසාරිස්වරුන් ද මෙලෙස පත්ව සිටී. 

(36698)
 



අදහස් (1)

ලංකාවට නව රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයෝ 12 ක්

sirimal Friday, 01 February 2019 11:48 AM

කවදද එතකොට මේ රටවල්වල සංචාරය ආරම්භ කරන්නේ? මැතිවරණයක් එනවා කියලා දැන් හැමෝම කියනවා. ඒ හින්දා ඉක්මන් කළොත් හොඳයි.

:       0       58

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඩු ආදයම්ලාභි පවුල් දරුවන්ට පොත් ගන්න දීමනාවක්
2024 දෙසැම්බර් මස 03 200 0

අඩු ආදායම්ලාභී අසරණ පවුල්වල දරුවන්ට පාසල් පොත්පත් මිලදී ගැනීමට හය දහසක දීමනාවක් එන වසරේ පාසල් වාරයේදී ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ආණ්ඩු


’’මට ජනපති ගැන සතුටුයි’’
2024 දෙසැම්බර් මස 03 1151 0

වත්මන් ජනපති කිසිම කොළයක් නොබලා ඔළුවේ තිබෙන විෂය ධාරාව පාර්ලිමේන්තුවේ කතා කළ විදිය සම්බන්ධයෙන් තමා සතුටට පත්වෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කළු


හෙට පාර්ලිමේන්තුව රෑ නවය තෙක්
2024 දෙසැම්බර් මස 03 787 0

හෙට පාර්ලිමේන්තුව රාත්‍රී නවය තෙක් පැවැත්වීමට මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.


එළවලු තොග මිල පහළට
2024 දෙසැම්බර් මස 03 695 0

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද(03 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංග


අත්අඩංගුවට ගැනීම් ගැන හෙට පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක්
2024 දෙසැම්බර් මස 03 1386 0

මෑතකදී සිදුවූ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී


’’රනිල්ගේ ගිවිසුමේ අහිතකර දේ ඉවත් කරන්න සහයෝගය දෙනවා’’
2024 දෙසැම්බර් මස 03 928 0

අනුර ජනාධිපති කියන පොළවේ යථාර්ථය රනිල් වික්‍රමසිංහගේ අයිඑම්එෆ් ගිවිසුමට අත එසවීම දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 22 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 653 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 832 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site