ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ දොළොස් දෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.
ස්ලෝවැකියා, ඛෙලරස්, මාලි, අර්මේනියා, සැල්වදෝරය, කාම්භෝජය, මාලදිවයින, ඊශ්‍රායලය, අයිස්ලන්තය යන රටවල් සදහා නව තානාපතිවරුන් මෙලෙස පත් කර ඇති අතර , ගයනා, උගන්ඩා, සයිප්‍රස් යන රටවල් සදහා නව මහකොමසාරිස්වරුන් ද මෙලෙස පත්ව සිටී.
(36698)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදද එතකොට මේ රටවල්වල සංචාරය ආරම්භ කරන්නේ? මැතිවරණයක් එනවා කියලා දැන් හැමෝම කියනවා. ඒ හින්දා ඉක්මන් කළොත් හොඳයි.