(තරිදු ජයවර්ධන සහ බිගුන් මේනක ගමගේ)
රත්නපුර විපතට පත්වූවන්ට ආහාරපානාදිය ලබා දීම නිසි ආකාරව නොකරන බව අාපදාවට ලක්වූවෝ චෝදනා කරති.
ඇතැම් දේශපාලනඥයන්ගේ නියෝජිතයන් පැමිණ ඔවුන්ගේ හිතවතුන්ට පමණක් ආධාර බෙදා දෙන බව ද ඔවුහු පවසති.
තවමත් කොටුවී සිටින කිහිප දෙනකුම පැවසුවේ තමන්ට පෙර දින සිට කිසිවක් නොලැබුණු බවයි.
බලධාරීන් වහා මැදිහත්වී දේශපාලනඥයන්ගේ අනවශ්‍ය මැදිහත්වීම වළක්වන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරදරයක් උනහම එ්ක හැමෝටම මොකටද දේශපාලනේ මෙතනට මොන තරම් කුහක මිනිසුන් ජිවත් වෙන රටකද අප ජිවත් වෙන්නේ කියන්න වචන නැහැ මේවට.