IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රජරට අපරාධ කල්ලියක් අත්අඩංගුවට

රජරට ප්‍රදේශයේ අපරාධ ගනනාවකට සම්බන්ධ බවට සැක කරන කල්ලියක් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශය සමත්වෙයි. 2016  නොවැම්බර් 26 අනුරාධපුර මුල්‍ය ආයතනයක රුපියල් කෝටි හතක් රං ආභරණ කිලෝ 11.5 කොල්ල කා ඇත්තේ ද මෙම කල්ලියම බව පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.  මෙම කල්ලියේ නායකයා ලෙස සලකන පුද්ගලයා නොච්චියාගම ප්‍රදේශයේදි අද උදේ අත්අඩංගුවට ගැනු ලැබීය. පසුගිය නව වෙනිදා ඉපලෝගමදී සුදු වෑන්  රියකින් පැහැර ගැනීමට ලක් වූ බව කිවේ මෙම පුද්ගලයාම බවත් පහර ගැනීමේ සිද්ධියට ඔහුගේම නිර්මාණයක් බවත් සැකකරන බවත් රහස් පොලිසිය පවසයි.  මෙම කල්ලිය විසින් රජරට ප්‍රදේශයේ සිදු කළ බව කියන මහා පරිමාන කොල්ලකෑම් දහයක් පමණ තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.  



අදහස් (2)

රජරට අපරාධ කල්ලියක් අත්අඩංගුවට

kumar (galf) Thursday, 13 April 2017 12:44 PM

ගහ ගහ ගහ වහාම ආපසු ක්‍රියාත්මක කරන්න, හියුමන් රයිට්ස්ලාට පොල්ගාන්න කියාලා. නැතිනම් අපේ රට ඉවරයි අපරාධ වලටම.

:       0       2

ravin Friday, 14 April 2017 05:24 AM

ගුරුන්ටත් අකුරු වරදී. පැහැර ගැනීමේ රංගනය පෑවේ නැතිනම් තව ටික කලක් එළියේ ඉන්න තිබුන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site