(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජගිරිය සුපිරි වෙළෙඳ සංක්‍රීර්ණයක ඇති වූ අද (2) අලුයම ඇති වූ ගින්නක් නිවා දැමූ බව කොළඹ නගර සභා ගිනි නිවන ඒකකය කියයි. ගින්නට හේතුව මෙතෙක් අනාරණය නොවූ බව පොලිසිය කියයි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජගිරිය සුපිරි වෙළෙඳ සංක්‍රීර්ණයක ඇති වූ අද (2) අලුයම ඇති වූ ගින්නක් නිවා දැමූ බව කොළඹ නගර සභා ගිනි නිවන ඒකකය කියයි. ගින්නට හේතුව මෙතෙක් අනාරණය නොවූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිලාවත් මේක ෆැෂන් බග් එකේ වුණා නම් අපි ඉඳල හමාරයි. මෙලහටත් වතුර ඇමතිතුමා කියන්න ඕනේ ටික කරලා තියෙයි... පොලිසිය නිකන් බලාගෙන ඉඳියි... පැමිණිල්ලක් දාලත් ඔය ඉන්නේ යසඅගේට...
සරත් මහත්තයාට සිදුවුණා වගේ මේ වගේ සිදුවීම් වලදී එලෙසම වැඩකටයුතු කළොත් තමයි වැඩ හොඳ වෙන්නේ...