(ඩබ්ලව්.ඒ. අසේල)
හේවාහැට ප්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් රොක්වුඩ් වතු යායේ අංක දෙක කොටස ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් ඇති බැවින් එහි පවුල් 17ක 50 දෙනෙකු ආරක්ෂිත ස්ථානකරා යොමු කර ඇත.
මෙම ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස මීට පෙරද අනතුරු අගවා ඇත.
ඔවුන්ට රොක්වුඩ් වතු යායේ ප්‍රජා ශාලාවේ තාවකාලික නවාතැන් සැලසීමට රොක්වුඩ් වතු අධිකාරිවරයා කටයුතු යොදා තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd