(දීපාල් ද සිල්වා)
කහව මංසන්ධියේ සිට ගාල්ල, හික්කඩුව තොටගමුව පාලම දක්වා ගාලු පාරේ ස්ථාන කිහිපයකට මුහුදු ජලය ගලා එමින් පවතින බව ප්‍රදේශවාසීහු කියති.
කහව, ගොඩගම, තෙල්වත්ත, පැරෑලිය හා තොටගමුව යන ප්‍රදේශවල මුහුදු ජලය ගොඩබිමට පැමිණ ඇති බවත් මෙම තත්ත්වය වාරකන් කාලය නිසා ඇතිවන්නක් බවත් ප්‍රදේශවාසීහු සඳහන් කරති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් දෙයියනේ කියලා මුහුදේ නාන්න ගිහින් ගිලී මැරෙන්න ඕන නැහැ.... ගෙදර යන ගමන්, ඇඳුම් පිටින්ම ගාලු පාරට ගිහිල්ල, නාගෙන යන්න පුළුවන් නේ !!!
ඔව් නන්දලාල් ඔයා කියන කථාව හරි. එහෙම හොඳයි.