IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මධ්‍යම පළාත් සභාවට නව මන්ත්‍රීවරයෙක්

(චමිල් රුපසිංහ)

මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රිවරයකුව සිටි ආචාර්ය ජගත් විජේනායක මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා එච්.ඒ රණසිංහ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ඉදිරියේ අද (08) දිව්රුම් දුන්නේය.
 
වසර 15 ක කාලයක් අඛන්ඩව මහජන නියෝජිතයකු ලෙස මධ්‍යම පළාත් සභාව නියෝජනය කළ රණසිංහ මහතා පසුගිය පළාත් සභා මැතිවරණයේදී පරාජයට පත්විය.
 
දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවයේ නියුක්තව සිටියදී ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමාජිකත්වය 1974 වසරේදී ලබාගත් ඒ මහතා ශ්‍රීලනිප දුම්රිය සේවක සංගමයේ නියෝජ්‍යය සභාපති ලෙස කටයුතු කරමින් සිට ක්‍රියාකීරී දේශපාලනයට පිවිස ඇත.
 
නාවලපිටිය නගර සභාවේ මන්‍ත්‍රීවරයකු ලෙස 1991 වසරේදී පත්වූ ඒ මහතා 1999 සිට 2013 දක්වා මධ්‍යම පළාත් සභාව අඛන්ඩව වසර 15 ක් නියෝජනය කළේය.



අදහස් (0)

මධ්‍යම පළාත් සභාවට නව මන්ත්‍රීවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site