IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මීතොටමුල්ල ප්‍රදේශවාසීන්ගේ විරෝධතා මැද ඇමති සාගල - පොලිස්පති පිටව යති

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් විපතට පත්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට අද (17) පෙරවරුවේ එහි ගිය නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර හා හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරුන්ට ප්‍රදේශවාසීහු හූ කියමින් විරෝධය පළ කළහ.
ප්‍රදේශවාසීන්ගේ විරෝධය මැද ඔවුහු තම තමන් පැමිණි රථ වාහනවලට නැගී පිටත්ව ගියහ.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි).

 

 



අදහස් (22)

මීතොටමුල්ල ප්‍රදේශවාසීන්ගේ විරෝධතා මැද ඇමති සාගල - පොලිස්පති පිටව යති

රොමේෂ් Monday, 17 April 2017 11:33 AM

ලැජ්ජා නැතිව දැන්මොකට යනවද? වෙච්චදේ බලන්න. වෙන්න කලින් ඒ මිනිස්සු මේ උදවියගේ පස්සෙන්ම ආවත් ගණන් ගත්තෙ නැහැ සතේකට. ඔය ගමන එදා ගිහින් බැලුවනම් අද මෙහෙම යන්න වෙන්නේ නැහැ නේද? ඒ ගියත් හූ හඬ වෙනුවට ඔල්වරසන් හඬ මැද්දෙන් යන්න තිබුන නේද?

:       1252       884

lalithsjm Monday, 17 April 2017 11:41 AM

අපිම පත් කළා අපේම පාලකයින් අනේ මන්ද?

:       39       23

Suranga Monday, 17 April 2017 11:47 AM

දැන් හූ කිව්වට තව සති දෙකකින් විතර මීතොටමුල්ලේ කට්ටියයි, අරනායක කට්ටියයි, සාලාවේ කට්ටියයි, තාමත් සුනාමි සහනාධාර ලැබෙනකන් බලන් ඉන්න කට්ටියයි, රතුපස්වල කට්ටියයි, ඔක්කොමල හුරේ දාගෙන මිනීමරුවන්, හොරුන් රජ කරවන්නට මැයි 1 වෙනිදා පෝලිමට යාවි...

:       282       736

පිටිගල මිලානෝ Monday, 17 April 2017 11:54 AM

කොළඹ ලස්සන කරන්න කියා මීතොටමුල්ලට ගෙනත් කුණු ගොඩකරා. නගර සංවර්ධනය කල යුත්තේ ඒ පිලිබඳ විශේෂඥ දැනුම ඇති උගතුන්ය. නූගතුන් ඒවායේ පෙරමග ගත් විට සිදුවන්නේ විනාශයක්මය. බැමි කඩා දමා ටයිල් ඇල්ලු පමණින් නගරයක් සංවර්ධනය වේ කියන දැක්ම ඇති අයයි අභාග්‍යකට අප රටේ පෙරමග ගත්තේ. මේ අහිංසකයන්ගේ මරණ වලට වග කිව යුත්තේ ඔවුන්ය.

:       1791       733

samanMonday, 17 April 2017 12:57 PM

එහෙනම් ඉතින් මිලානෝ පිටිගල මෙහෙ ඇවිත් කරන්නකෝ....

:       436       817

d.upul Monday, 17 April 2017 12:43 PM

කෝ අපේ මහ රජා? වෙනදටනම් හැමතැනම රිංගනවා.

:       147       503

ranavi Monday, 17 April 2017 01:25 PM

හිටපු ආරක්ෂක ලේකම්ට ඇමරිකාවේ විශ්ව විද්‍යාලයකින් නගර අලංකාරකරණය පිලිබඳ උපාධියක් ඇති නිසා කොළඹ නගරය මනරම් නගරයක් කල බව මිනිස්සු උදම් ඇනුවත් අද තත්වය ඉතා සෝචනීයයි.. ඉදිරියේදී තව තවත් සෝචනීය තත්වයන්ට අහිංසක මිනිස්සු බිලිවීම අනිවාර්යයි.. තක්කඩි දේශපාලකයෝ උන්ට බලය තියෙද්දී කරන බලු වැඩ නතර කිරීමට දීන රටවැසියන්ට පුළුවන්කම තිබුණත්.. රට ගැන නොහිතා පුද්ගලයන් වන්දනා කිරීම මේ සියල්ලට හේතුවයි...

:       135       545

jackMonday, 17 April 2017 11:35 PM

උන්ද ඇමෙරිකාවේ වතුවල කුලියට තණකොළ කැපුවා.

:       28       68

රවීන්ද්‍ර Monday, 17 April 2017 01:26 PM

මිනී ටික ගොඩ ගන්න ආවේ හමුදාවයි පොලිසියයි. ඒවායේ ප්‍රධානීන් වෙච්චි හමුදාපතිටයි, පොලිස්පතිටයි හූ කියනවා නම් මේ අයගේ තරම හිතාගත හැකියි. මරණය පෙනි පෙනිත් ඔය කුණු ගොඩ අස්සෙම හිටියෙ නිකමට නෙමෙයි. ඒ කුණු ගොඩ උන්ගෙත් ආදායම් මාර්ගය වෙලා තිබුණු හින්දයි. කෙසේවෙතත් ජනතාව වෙනුවෙන් ආ සාගලට ස්තූති කළ යුතුයි..

:       6139       2710

සතයපාල Monday, 17 April 2017 03:51 PM

රවීන් නිකම් බොරුවවට ඒ මිනිස්සුන්ට අපහස කරන්න එපා මේ ආණ්ඩූවත් ඇවිල්ලා දැන් අවුරුදු දෙකකට වැඩියි. තාම බැරි වුනා අඩුතරමේ ප්‍රශ්නය විසදනවා තියා ඒකට ප්‍රෙව්ශයක් හොයා ගන්න .

:       1       95

sahan Monday, 17 April 2017 03:55 PM

මෙච්චර වද විදගෙන මොකට උදව් කරන්න යනවද , ඇමති ,පොලිස් පති, හමුදා පති ගියේ උදව් කරන්න ,කුණු ගොඩ අස්සේ ඉදපු කුණු පනුවෝ වගේ හූ කිව්වම ප්‍රශ්නේ විසදෙනවද ,

:       219       440

Sarath Monday, 17 April 2017 04:48 PM

නුගත්කමේ තරම ප්‍රශ්නයක් වුනහම ප්‍රශ්නය ඒ අන්දමින් බලල එකට ප්‍රයෝගික විසඳුම් හොයන්න සහය දක්වනවා වෙනුවට නරි වගේ හු කීමෙන් පලක් තියෙනවද...?

:       378       264

kosinna Monday, 17 April 2017 07:41 PM

දැන් අඬනවා මැරුන අය වෙනුවෙන්

:       0       2

sisira Kumara Monday, 17 April 2017 11:23 PM

කෝ අර සාරියක් පටලවාගෙන චන්ඩිකම් පෙන්න පෙන්න දුවන ඔය පළාතට අදිගෘහිත ඇතින්නි ?

:       1       10

mangala welarathna Tuesday, 18 April 2017 12:57 AM

බොරුවීරයන් නිසා දුක් විදින්නේ අහිංසකයන් එනිසා හු කියන නරි ගැන නොසිතා ගතයුතු නිවැරදි තීන්දු ගන්න හැමදාම බොරු වීරයන් හිටිය විදුම් දන්නා අය නැහැ රජය වගකීම ගන්න බොරු කියල අහිංසකයන් රවටල බේරෙන්න ඉඩදෙන්න බැහැ මහින්ද මහත්තය බොරු කතා කියලජනතාව රවටනවා හැමදාම කලේ ඒකමි රාජපක්ෂ මහත්තයෝ බොරු එපා

:       1       0

saraq Tuesday, 18 April 2017 01:17 AM

මිලානෝ දන්නා රෙද්ද

:       3       2

ලුම්බිණි Tuesday, 18 April 2017 01:44 AM

නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර හා හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරුන්ට ප්‍රදේශවාසීහු හූ කියපු එක නීච ක්‍රියාවක්. මේ සියලු දෙනාම විපතට පත් වූ අයට උදවු කිරීමට කටයුතු යොදා තිබියදී මෙසේ හැසිරීමෙන් පෙනෙන්නේ මේ අය මොන විදියේ පුරවැසියන්ද කියන එකයි.

:       106       8

Mihilar Tuesday, 18 April 2017 03:23 AM

චෝදනා කරනවා මිසක් දවසකට එකතුවෙන අති මහත්වූ කුණුවලට දැනට මොකද කරන්නේ කියල කවුරුවත් තාම කීවේ නැහැනේ. ප්‍රතිචක්‍රීකරණ කතාව පස්සේ, එතකන් එකතුවෙන කුණු වලට මොකද කරන්නේ?

:       47       0

channa Tuesday, 18 April 2017 04:12 AM

මට තියෙන ප්‍රස්නේ කුණු කන්දට අදාළ කරන ඇමතිවරයා කව්ද යන්නයි. ඇයි මේ පොලිසිය බාර ඇමතිවරයා එන්නේ. මුලින් අවේ පොලිස්පති. ඕකට ඕනේ පරිසර ඇමති මෛත්‍රීපාල සිරිසේන, බස්නාහිර මෙගා පොලිෂ් ඇමති p රණවක , බස්නාහිර මහා ඇමති ඉසුර දෙවප්ප්රිය. පහුගිය කාලේ එංගලන්තයෙන් සමාගමක් ඇවිල්ල තියෙනවා නිකන් කරන්න. හැබැයි කියල තියෙනවා කාටවත් කොමිස් දෙන්නේ නැ කියල ඉතින් p රණවක කැමති වෙලා නැ. මුන්ට කොමිස් නැත්නම් මුකුත් කරන්න දෙන්නේ නැ.

:       0       39

hafeel Tuesday, 18 April 2017 10:46 AM

එදා වගේ සාගලට කරන්න තිබුනේ පොලීස්පති එතන්ට යැවල, දුරකතනයෙන් කතාකරන්න තිබුන.

:       12       0

thavindu Wednesday, 19 April 2017 08:37 AM

කවුරුන්ද මේවට වග කියන්නේ ?

:       0       0

lanka Wednesday, 19 April 2017 04:19 PM

හු කියපු අය මෝඩ එවුන්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 526 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 318 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site