බස් ගාස්තු 6.28%කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය එකඟ වී ඇත.ඒ අනුව ජූලි 01 වැනිදා සිට අවම බස් ගාස්තුව රුපියල් නවයේ සිට රුපියල් 10 දක්වා වැඩි වෙනු ඇත