(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාර රෝහලේ අංක 5 මානසික රෝගී වාට්ටුවේ රැඳවියන් 5දෙනෙක් එහි සිරකුටියක දැළක් කපා පිටතට පැන යාමට කළ උත්සාහයක් එහි නිලධාරීන් විසින් වළකා ඇතැයි රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.
දැළ කපා පිටතට පැමිණ තාප්පයෙන් පැන පලායාමට මොවුන් සැලසුම් කර ඇති බවට සැක කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බන්ධනාගාර රෝහලෙන් පැන යන්න යෙදු උපාය වරදී