ප්‍රසාද් රුක්මාල්
බදුල්ල මහ නගර සභාවේ මාසික සභා රැස්වීමේ දී පාලක ආණ්ඩු පක්ෂය පොදුජන පෙරමුණ නියෝජනය කරන බාලගේ ආතර් සිල්වා නාගරික මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට පැමිණ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරිමට විපක්ෂයේ අසුන් ගත්හ.
පාලක පක්ෂයේ නීතිවිරෝධි ක්‍රියාවක් පිළිබඳව කළකිරිම මෙසේ ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීනව කටයුතු කිරිම සඳහා විපක්ෂයට ගොස් අසුන් ගන්නා බව පවසා මන්ත්‍රීවරයා විපක්ෂයට ගොස් අසුන් ගත්තේය.
බදුල්ල මහ නගර සභාවේ මාසික සභා රැස්වීම අද (31) පස්වරුවේ බදුල්ල සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි නගර සභා රැස්වීම් ශාලාවේ දී බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බදුල්ලේ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී ස්වාධීන වෙයි