(නිමන්ති රණසිංහ)
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව මත පොලිස් අධිකාරීවරුන් 35 දෙනකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළේය.
ඉකුත් 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස් කිරීම් සිදු කර තිබේ.
ඒ අනුව, පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරන ලද උසස් වීම් ලද පොලිස් අධිකාරීවරුන්ගේ නාම ලේඛනය පහතින් දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd