IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පැය 36 ට ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි 40 යි

(විනීතා එම් ගමගේ)


මැතිවරණයෙන් පසු ගතවූ පැය 36 ක කාලය තුළ සිද්ධීන් 40 ක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවත් එම සිද්ධීන් ගෙන් 11 දෙනෙක් රෝහල් ගත කර ඇති බවත් පැෆරල් සංවිධානය කියයි.

පහර දීම් 11 ක් ඇතුළු බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා ගණයට  වැටෙන සිද්ධීන් 33 ක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවත් එයින් 25 ක් තොරතුරු සොයා සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගත් බවත් එම සංවිධානය කියයි.

නීති විරෝධී රැස්වීම් හා පෙළපාලි මෙන්ම මහජනතාවට පීඩාවන අයුරින් කටයුතු කිරීම් සිද්ධීන් 7 ක් ද මෙම පැමිණිලි අතර වන බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.

බරපතල සිද්ධීන් අතර දේපල වලට හානි කිරීම් 6 ක් හා තර්ජනය කර බිය වැද්දීම් පිළිබඳ පැමිණිලි 12 ක් ද වාර්තා  වී ඇත.



අදහස් (2)

පැය 36 ට ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි 40 යි

rocky Monday, 12 February 2018 01:02 PM

වරදකුත් නැහැ. මොකක් හරි ජොලියක් තියෙන්නත් එපායැ !!!

:       0       0

chaminda Monday, 12 February 2018 01:21 PM

මැරයෝ ටිකයි, කප්පම් කාරයෝ ටිකයි දැන් ආයෙත් උඩ පනිනවා ඇති... තිබ්බ විදිහට කොමසාරිස්ලා යටතේ පළාත් පාලන ආයතන ටික තිබ්බා නම් ප්‍රශ්න වෙන්නේ නැහැ.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site