Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 08 වන බදාදා
(රංජන් කස්තුරි)
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙස බලකරමින් මහනුවර සිට කොළඹ දක්වා දින පහක විරෝධතා පාගමනක් හෙට(31) ආරම්භ කරන බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු සනත් බණ්ඩාර පැවසීය.
එම විරෝධතා පාගමන හෙට පෙරවරු 10ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආරම්භ කරන අතර එතැන් සිට දින පහක් පුරා පාගමනින් කොළඹට පැමිණ අගෝස්තු 04 වැනි දා පස්වරුවේ විරෝධතා උද්ඝෝෂණයක නිරත වන බවද ඔහු කීය.
‘සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය‘ මගින් සංවිධානය කරන එම විරෝධතාවයට විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීය සමිති දෙමාපියන් හා කම්කරුවන් ඇතුළු සෑම පාර්ශවයක්ම සහභාගී වීමට නියමිත ය.
aravinda Sunday, 30 July 2017 10:17 AM
වැඩකට නැති උද්ඝෝෂණයක් පැත්තක තබා, ඔය යන පාගමනේදී කරුණාකර පාර දෙපස පවිත්‍ර කරමින් යන්න. එයින් අඩුම ගානේ රටේ ඩෙංගු මර්ධනයට උදව්වක් වෙයි.
Reply : 852 904
senavi Sunday, 30 July 2017 10:22 AM
හරි, මෙදා පාර නම් හරියටම හරි... මොවුන්ගේ ශිෂ්‍ය භාවය අවුරුදු පහකට අවලංගු කල යුතුය.
Reply : 1126 1142
naradha Sunday, 30 July 2017 10:46 AM
හරියට හරි. මේ අයව සරසවි වලින් අයින් කර, දිස්ත්‍රික් පදනමින් අසාධාරණයට ලක්ව සරසවි වලට ඇතුල්වීමට නොහැකි වූ දහස් ගණනක් සිසුන්ට ඒ ස්ථාන ලබා දිය යුතුයි.
Reply : 324 314
Reks Sunday, 30 July 2017 11:22 AM
ඔයා කියනකම් තමයි බලාගෙන හිටියේ. දැන් පාගමන බයවෙලා නවත්වාවි. බලාගෙන ඉන්න.
Reply : 174 177
samira Monday, 31 July 2017 07:24 AM
මොකද ඔයා නෙවිල් ද නැත්නම් කිරිඇල්ලද? නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන ඔබ සැමට මගේ ප්‍රණාමය...!!!
Reply : 127 164
Senavi Monday, 31 July 2017 08:24 AM
ඕකනේ මොලේ නැහැ කියන්නේ. වයර් පටලවාගෙන අර සයිටම් විරෝධ කාරයෝ වගේ. සයිටම්, කොතලාවල පීඨයෙන් සහ අනිකුත් පුද්ගලික අධ්‍යාපන ආයතන වලින් නිදහස් අධ්‍යාපනයට වෙන දෙයක් නැහැ. එහෙනම් පුද්ගලික ටියුෂනුත් තහනම් කරන්නකෝ.
0 2
mangala Sunday, 30 July 2017 10:32 AM
බොරු කරකර පාරේ ඇවිදිනවට මේ අයට සතුටු ඇති.
Reply : 138 127
wasanths Sunday, 30 July 2017 10:33 AM
පාර දෙපැත්තේ ඉඳල හූ කියන්න.. එල, එල
Reply : 253 257
K Perera Sunday, 30 July 2017 11:14 AM
හූ විතරක් නෙවේ. පාර දෙපැත්තේ ජනතාවගෙන් අම්බානක ගුටි කන්නත් පුළුවන්...
Reply : 95 91
Reks Sunday, 30 July 2017 11:24 AM
අනුන්ට කිය කිය ඉන්නේ නැතුව තමන්ම ඔය පාගමන පටන්ගන්න තැනටම ගිහින් හූ කියලා ආදර්ශයක් දුන්නානම් නේද? හොඳ... නිකන් කාඩ්බෝඩ් වීරයෝ වෙන්න හදනවා...
Reply : 125 211
බණ්ඩාර(කැකිරාව) Sunday, 30 July 2017 10:44 AM
අනේ කොල්ලනේ, ඔබලාගේ කකුල් කඩාගන්නේ නැතිව ගෙදර ඉන්න. පාගමන් ගියාට මේ හොර උපාධි කඩේ වහන පාටක් නැහැ. එස්.බී., කිරිඇල්ල සහ රාජිත කියන ඇමතිවරු තුන්දෙනාගේ අමාත්‍යාංශ ජනාධිපතිතුමාට පවරා ගැනීමට කටයුතු කළොත් මෙහි අවසානයක් දැකගත හැකිවනු ඇත.
Reply : 11 48
Reks Sunday, 30 July 2017 11:17 AM
මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමාට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැතිබව ඔප්පු කරලා හමාරයි.
Reply : 13 7
Ramsi Sunday, 30 July 2017 11:21 AM
අර ව්‍යාජ රෝහල බදුගන්න ගිවිසුම ගහද්දී වස්තරයකුත් ඇඳගෙන ඔය කියන උතුමාණන් වහන්සේ ගිහින් හිටියා දැක්කේ නැද්ද?
Reply : 53 1
rajah Sunday, 30 July 2017 10:48 AM
නිකන් හම්බ වුණු අවස්ථාවෙන් ඉගෙනගන්නේ නැතුව තේරුමක් නැති වැඩ කරනවා. මට හිතෙන විදියට ඔය ශිෂ්‍ය නායකයින්ට හොඳ ගානක් හම්බවෙලා ඇති. රට විනාස කරන අය අස්කරන්නම ඕනේ !!
Reply : 67 365
Reks Sunday, 30 July 2017 11:15 AM
ඔන්න දන්න තරම... නිකන් හම්බවෙලා නෙමෙයි. නිදි මරාගෙන පාඩම් කරලා බුද්ධියෙන් හිතලා අමාරුවෙන් ලබාගත්ත අවස්ථාවක්. නිකන් හම්බවුණානම් ඔහෙටත් යන්න තිබුණනේ...
Reply : 140 42
senavi Sunday, 30 July 2017 07:44 PM
මොන බුද්දියක්ද ,පාඩම් කලාට මදි හලෝ. මන්ද බුද්දික පොතේ ගුරාල. යවන්න ඕනේ වැලිකඩ නැත්තන් අංගොඩ. අපිත් හලෝ වාසිටි ගිය කොල්ලෝ ,ගමෙන් ආවේ. අපි ඔහොම ගොන් වැඩ කලේ නැහැ,
29 27
Lakvidu Sunday, 30 July 2017 11:18 AM
එහෙනම් ඉස්සෙල්ලම ඔය කියන කෙනාව මණ්ඩලයෙන් අස්කරලා ඉන්න.
Reply : 0 2
wimal Sunday, 30 July 2017 10:53 AM
සයිටම් පමණක් නොවේ. පෞද්ගලික රෝහල්, පෞද්ගලික අධ්‍යාපන කඩ, ජන සතු කල යුතුය. මහා මාර්ග වල ගමනා ගමනයට බධා කිරීම වැළැක්විය යුතුය !
Reply : 62 33
ranavi Sunday, 30 July 2017 10:56 AM
මේ අය වැඩි වාර ගාණක් වර්ජනය කරන්නේ සයිටම් එකට විරුද්ධවයි. සයිටම් එක ආරම්භ කළේ පහුගිය රජයයි. එදා නොතිබුණු වර්ජන අද කරන්නේ ඇයි?
Reply : 232 318
samira Monday, 31 July 2017 07:28 AM
නොදන්නා දේවල් නිකන් කට තිබුණු පලියට කියන්නෙපා. ඔයා දන්නවද ශිෂ්‍ය නායකයෝ දෙන්නෙක් මහපාරේ අමුඅමුවේ මරල දැම්මා. මේවට විරුද්ධව පෙළපාලි යනවට ගහන රූප රචනා දමිළ තමයි මේ ආණ්ඩුවේ “ආයේ ආයේ නොම ඉවසන්“ සින්දුව හදල තියෙන්නෙත්...
Reply : 1 72
kap Sunday, 30 July 2017 11:00 AM
එන ගමන් සිද්ධාලේප බෝතල් ටිකක් අරගෙන එන්න .. කොලඹ කට්ටිය පොලු, ගල්, වතුර එහෙම ලෑස්ති කරගෙනයි ඉන්නේ.. මේ පාර ගුටිකන්නේ පොලිසිවලින් නෙමෙයි. සාමාන්‍ය ජනතාවගෙන්...
Reply : 260 346
ck Sunday, 30 July 2017 12:04 PM
නාමල්වත් එකතු කරගන්න. එතකොට නිකම්ම ඇවිදගෙන යන්නේ නැතුව කකා බිබී නට නටා යන්න පුළුවන්...
Reply : 0 87
ajith Sunday, 30 July 2017 12:10 PM
අන්තරේ පිටුපස සිටින්නේ දේශපාලනයයි... මේ සුළු ශිෂ්‍යයන් නිසා අහිංසක සරසවි සිසුන් පවා අමාරුවේ වැටිලා.. නීතියක් හදලා මේ අයට සරසවි වරම අවලංගු කල යුතුය.
Reply : 34 240
jayampathi Sunday, 30 July 2017 12:36 PM
ඕන දෙයක් කරගන්න. හැබැයි පාරවල් අවහිර කරලා ජනතාවට කරදර කළොත් හොඳ පාඩමක් උගන්වනවා.. අපේ බදු මුදල් වලින් විකාර කරන්න එපා...
Reply : 13 113
Reks Monday, 31 July 2017 12:11 PM
දේශපාලකයෝ සූදු ක්‍රීඩා කරන්නේ ඔහෙලගෙ බදු මුදල්වලින් නෙමෙයි නේද? ඒවට නම් සද්ද නැතුව නැට්ට පිටිපස්සේ ගහගෙන ඉන්නවා නේද?
Reply : 0 0
srimala Sunday, 30 July 2017 12:39 PM
මේ අයට දෙමව්පියන් නැත්ද? අපේ බදු මුදල් වලින් නොමිලේ දෙන අධ්‍යාපනය අරගෙන මනුස්සයෙක් වෙන්න කියලා දෙන්න.
Reply : 1 109
Richad Sunday, 30 July 2017 04:09 PM
විශිෂ්ටයි... සමහරු සයිටම් වසා ශ්‍රී ලාංකීයයන්ගේ ජීවිත ආරක්ෂා කරන්නයි බලන්නේ..
Reply : 7 59
ප්‍රීති Sunday, 30 July 2017 05:47 PM
ආ.. වරෙල්ලකෝ, අපිත් එනකල් තමයි බලාගෙන ඉන්නේ? අසුචි ප්‍රහාරයක් එල්ල කළා නම්, කට්ටියට තේරෙනවා සමාජ සමානත්වයේ තේරුම?
Reply : 0 16
ranjith Sunday, 30 July 2017 06:59 PM
ලංකාවේ විශ්ව විද්යාල වලත් ගාස්තු අය කරන ක්‍රමයක් ඇතිකලයුතුයි. එතකොට වත් ගෙවපු සල්ලි වලට හරියන්නවත් ඉගෙන ගනී. නොමිලේ අධ්‍යාපනය නතරකල යුතුයි. එතකොට නිකන් ලැබෙන අධ්‍යාපනයේ වටිනාකම තේරෙයි.
Reply : 3 141
de silva Sunday, 30 July 2017 07:27 PM
කරන දෙයක් පාරවල් අවහිර නොකර කරන්න , මගේ නම් මතය පවුද්ගලික රෝහල් හොඳ නම් පවුද්ගලික වෛද්‍ය විද්‍යාලත් හොඳය , පවුද්ගලික වෛද්‍ය විද්‍යාල වහනවා නම් පවුද්ගලික රෝහල් , බෙහෙත් ශාලාත් වහන්න ඕනේ
Reply : 5 31
kasun Monday, 31 July 2017 12:34 AM
මොවුන්ට අනුව රටේ තිබෙන එකම ප්‍රශ්නය සයිටම් පමණි. රටේ වටිනා දේවල් පිට රට වලින් මිල දීගෙන අපේ රටට හෙන ගැහුවත් මොවුන්ට කමක් නැත. මොකද ඒවා රටේ ප්‍රශ්න මිසක් කුහකයන්ගේ ප්‍රශ්න නොවන නිසාය. පිල්පත්තුව,හම්බන්තොට තෙල් ළිං බේරා ගැනීමට වගේ වගක්වත් නැත. ඒවාට සද්දයක්වත් නැත. තමන්ගේ බඩට වදිනවානම් අන්න එක ප්‍රශ්නයකි. තනිකරම කුහකයන් පිරිසක්. සයිටම් වලට මමත් විරුද්දය. නමුත් රටට ආදරේනම් කල යුතු තවත් දේ බොහෝ තිබේ. සයිටම් වැසීම සියල්ලටම විසදුම නොවේ.
Reply : 1 253
Reks Monday, 31 July 2017 12:14 PM
ඉතින් ඔයා ඒවට විරුද්ධව උද්ඝෝෂණයක් පටන් ගන්නකෝ. එතකොට හැමෝම එයි ඔයත් එක්ක.
Reply : 0 0
kasun Wednesday, 02 August 2017 12:54 AM
ඒවාට විරුද්දව අරගල කරන්න කෝ පිරිස. තනියම කරන්න බෑනේ. මොකද ලංකාවේ මිනිස්සු අරගල කරන්නේ රටේ හොදට නෙවෙයි. තමන්ට වාසියක් වෙනවනම් විතරයි. අරගල කරන්නම ඕනි නෑ. ඔය වෛද්‍ය සංගමයේ පිරිස විල්පත්තුව කපනකොට, හම්බන්තොට සහ තෙල් ළිං විකුනනකොට,රටේ රණවිරුවන්ට යුධ අපරාධ චෝදනා එනකොට අරගල, වැඩවර්ජන තියා අඩු තරමේ වාචිකවත් විරුද්දයි කියල ප්‍රකාශයක්වත් කලාද? නැනේ.
Reply : 0 0
nelka Monday, 31 July 2017 03:23 AM
මේ ආණ්ඩුවක් රටේ උගත් ළමයි පාරේ වර්ජන කරනකොට උඩ බලාගේන ඉන්නේ මොකද?
Reply : 1 3
wedage Monday, 31 July 2017 03:53 AM
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන මේ කිසිම කෙනෙකුටවත් අවබෝධයක් නොමැති බව පෙනේ මේ ක්‍රියාත්මක වන්නේ අධ්‍යාපන ධවල පත්‍රිකාවේ තිබුන අද්‍යාපනය කප්පාදු කිරීමේ ක්‍රියාවලියයි
Reply : 1 12
Dusara Monday, 31 July 2017 04:13 AM
කියල තියෙන අදහස් වලින් තේරෙනවා, ගොඩක් ඉන්නේ බුරුවෝවගේ අය. මුන්ට තෙරෙනේ නැද්ද මේ දෙසපලුවෝ කරන්නේ මගඩියක් කියල.
Reply : 2 122
Reks Monday, 31 July 2017 12:16 PM
සෙනෙවි මහත්තයෝ, ඔයා කලේ මොනවගේ වැඩද?
Reply : 0 0
Saman Monday, 31 July 2017 02:05 PM
ඉස්සර මෙතන හොඳට තර්කවලට තර්කවලින් උත්තර දුන්නා. දැන් මේකටත් අන්තරේ පැනගෙන... මේකත් ෆේස් බූක් එකක් කරගෙන...
Reply : 0 0