
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරයේ චූදිතයන් තිස් දෙනෙකුට එරෙහිව නඩු නවයක් පවරා ඇති බවත් අනෙකුත් චූදිතයන්ට ද කඩිනමින් නඩු පැවරීමට කටයුතු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය .
නඩු පැවරීම තරමක් ප්‍රමාද වන්නේ ඊට අදාළ විමර්ශන සූක්ෂමව කළයුතු නිසා යැයි ද ඔහු කීය .
ඇමතිවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි .
COMMENTS
අනේ අපොයි මෙහෙමත් නඩුවක්, අම්මා මුත්තා කාලේවත් මෙහෙම නඩුවක් නම් අපි අහලාවත් නෑ. වැරදි කාරයෝ අල්ලන්නේත් නැති නාල්ලා ඉන්නෙත් නැති අල්ලනවා වෙනුවට තෝරා ගන්නා අලුත්ම පන්නයේ නඩුවක් මේක...
සරත් වීරසේකරගේ තවත් පුස් වෙඩිල්ලක්.. මෙයාට ඡන්දේ දීපු අයට ගහන්න ඕනෑ මඩු වලිගයෙන්.. ලංකාවේ ඉන්න ඔක්කොම බුරුවන් ගානට දාලා ගොං කතා කියන්නේ....
මාලය දාගත්ත කටුස්සා වගේ මෙයා ඉන්නේ. කිසිම දෙයක් බැරි අදක්ෂයෙක්... අද කරන වැරැදි දේවල් වලට උත්තර දෙන්න බලාගෙන ඉන්න..
ඉඳලා හිටලා මෙහෙම කතා කිව්වත් නැහැ බයියන් සතුටු වෙන්නේ..
සරත් වීරසේකරගේ පුස් වෙඩිලි ක්ලේමෝ වෙලා එනකොට කෑගහන්න එපා. මොකද මේවගේ රණවිරුවන් අාවට ගියාට නිකන් පතුරන් නාස්ති කරන්නෑ...
යහපාලන කට්ටියත් ඕකම තමයි කිව්වේ...
සාක්ෂි ඇතුව හෝ නැතුව අවශ්‍ය අය "සූක්ෂමව" අත්අඩංගුවට අරගෙන මාසගණන් හිරකරගෙන ඉන්න නම් කිසිම ප්‍රමාදයක් නැහැ නේද? ගම්බට්ටන් ලවා සැලියුට් ගහ ගන්න එකයි රාජ්‍ය පාලනයයි කියන්නේ දිග පොල්ලක කෙළවරවල් දෙකක් වගේ නේද ඇමතිතුමෝ?
වඳුරොත් ගෙවල් හදනවා.
ලොක්කා කිව්වේ එහෙම කියන්න කියලද? කමක් නැහැ... සූක්ෂමව කරන්නකෝ. තව බෝම්ප දෙක, තුනක් සූක්ෂමව පුපුරුවනකල්...
අා... මේ සරත් වීරසේකර මහත්තයානේ... මම මේ කවුද කියලා බැලුවා පුස් වෙඩිල්ලක් තිබ්බේ කවුද කියලා...
සරත් වීරසේකර වගේ විනයගරුක චරිතයක් විහිළු සැපයීමට ඉදිරිපත්වීම පිළිගත නොහැකිය.
වැඩ බැරි පඟර නැට්ටේකු බව අපට පිළිගන්න වෙනවා. ලොක්කගේ රෙදි හෝදන වැඩේ නම් සුපිරියට කරනවා.
පාස්කු ප්‍රහාරයේ ඇත්ත කවදාවත් එළියට එන්නේ නැහැ. සජිත් ආවොත් ඕකමයි වෙන්නේ... කරපු මිනිස්සුන්ට දඬුවම් ලැබෙන්නේ ස්වභාව ධර්මයෙන්...