( සනත් ගමගේ )
අනතුරකට ලක් වූ ධීවර යාත්‍රාවක බවට සැක කෙරෙන ය්‍රාතාවක කොටස් හා දැල් ආම්පන්න අම්බලන්තොට වැලිපටන්විල මුහුදු වෙරළට අද (27) ගොඩගසා ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි.
වැලිපටන්විල ධීවර වරායේ ධීවරයින් මේ සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසියට දැනුම් දි ඇත.
අනතුරට පත් ධීවර යාත්‍රාව තුළ කිසිවකු නැති බවත් කවර ධීවර වරායකින් මුහුදු ගිය ධිවර යාත්‍රාවක්දැයි මෙතෙක් අනාවරණය වී නැති බවත් පොලිසිය කියයි.මේ දිනවල මුහුද රළු යැයි කියැවේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd