වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ ඩී.ආර්.විජයවර්ධන මාවත තැපැල් අමාත්‍යංශය අසළින් අවහිර වී තිබේ.
(ඡායාරූප - ඉෂාන් සංජීව)



වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ ඩී.ආර්.විජයවර්ධන මාවත තැපැල් අමාත්‍යංශය අසළින් අවහිර වී තිබේ.
(ඡායාරූප - ඉෂාන් සංජීව)



COMMENTS
වර්ජනයට දවස් 14ක් වෙලත් ආණ්ඩුව සද්ද නැතුව ඉන්නවා. අඩුමගානේ යුද හමුදාව දමළ හරි ලියුම් ටික බෙදලා දැම්මා නම් හොඳයි.
හිට්ලර් පාලනයක අවශ්‍යතාව එපා කියන්න පුලුවන්ද මේවා දැක්කම.?
තැපැල් කාර්යාලයක කටයුතු ලිපි බෙදීම විතරක් නොවෙයි.හමුදාව ලවා ලිපි බෙදීම පිළිතුරක් නොවෙයි.
වර්ජනය නම් කරගත්තාවෙ කියමුකෝ. පාර වහගෙන උද්ඝෝෂණය කරන්න දෙන්නේ මොන එහෙකටද?
හිට්ලර් පාලනයක් ගෙනෙනු !!!