(චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල නාකුලුගමුව ග්‍රාමීය බැංකුව මීට සුළු වේලාවකට පෙර ආයුධ රැගෙන පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් මංකොල්ල කා ඇති බව පොලිසිය පවසයි.
ගනුදෙනුකරුවකුට වෙඩි වැදී තුවාල සිදුවී තංගල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇත.
කොල්ල කන ලද මුදල රුපියල් ලක්ෂ 50 ක් පමණ බවත් මේ සම්බන්ධයෙන් තංගල්ල මුලස්ථාන පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
i
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දෙ ලඟයි , හොරු වැඩි වේවි , මොකද චන්දෙට සල්ලි හොයන්න එපයි වියදම් කරන්න. මහා ජනතාව වෙත කරන විශේෂ අනතුරු ඇඟවීමයි .