IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ටියෑංගොංග් - 1 අභ්‍යාවකාශ ෂටලය දකුණු පැසිෆික් සාගරයට ඇද වැටේ

චීනයේ ටියෑංගොංග් - 1 අභ්‍යවකාශ ෂටලය අද අලුයම් කාලයේ පෘථිවි වායුගෝලයට ඇතුළු වූ බව චීන අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

 ගිනිගත් ෂටලය දකුණු පැසිෆික් සාගරයේ මැද ප්‍රදේශයට වේගයෙන් ඇදවැටුණු බවත් එහි බොහෝ කොටස් පිළිස්සුණු බවත් ඔවුහු තවදුරටත් පවසති.

"එය නියමාකාරයෙන්ම අපේක්ෂිත කාර්යන් ඉටුකරනු ලැබුවා. එහි අවසන් අවස්ථාවත් අප අපේක්ෂා කළ ආකාරයටම සිදුවූවා. කිසිම උපද්‍රවයක් පෘථිවියට සිදු නොකර හිස් ප්‍රදේශයකට ඇද වැටුණා"  යැයි හාවර්ඩ් ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ තාරකා භෞතික විද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් පවසයි.

ෂටලය නැවත ඇතුළු වන අවස්ථාවේ පැසිෆික් සාගරයට ආලෝකය වැටී තිබුණු බැවින් එහි ඡායාරූප ලබාගැනීමට නොහැකි වූ බවද පැවසේ.  
 
(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)


 



අදහස් (6)

ටියෑංගොංග් - 1 අභ්‍යාවකාශ ෂටලය දකුණු පැසිෆික් සාගරයට ඇද වැටේ

පුරවැසියා Monday, 02 April 2018 04:31 AM

අයියෝ මම බලාගෙන හිටියේ ඕක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වැටිලා සියලුම කොළ නිල රතු 225 ම ඉවරවෙයි කියලා.

:       146       1073

Chung huwangMonday, 02 April 2018 06:43 AM

මේ අර අපේ කොඩිය ගහලා උඩුගුවනට යවපු චන්ද්‍රිකාව නෙවෙයිද?

:       2       81

LapayaMonday, 02 April 2018 09:24 AM

ඔබලාගේ කොඩිය ගහලා ගිය එක තමයි. නැතුව ශ්‍රී ලංකා කොඩියක් ගහල ගිය එකක් නෙමෙයි...

:       0       0

RaveendraMonday, 02 April 2018 06:52 AM

පුරවැසියා වෙත, ඇත්තෙන්ම රටට ආදරය කරන පුරවැසියන් හැටියට අප සියලුදෙනාම බලා සිටියේ ඔය "අටල් පහුර" දියවන්නා ඔයේ "හරක් මඩුව" උඩට වැටෙනකම්.. එම අසීලාචාර මඩුව සුන්නත් දූවිලි වෙලා යන්න.

:       1       252

janu Monday, 02 April 2018 07:05 AM

අගමැතිතුමාගේ පින් මහිමෙන් ලංකාවට කරදරයක් වෙන්නේ නෑ...

:       132       101

ජගත් ලියනගේ Monday, 02 April 2018 09:15 AM

අයියෝ...!!! අපරාදේ... ඕක වැටෙන්න තිබ්බේ... එන 4 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර තියන විල මැද බංගලාවට... උදේ 9න් පස්සේ. ලංකාවේ තියන ඔක්කෝම අපල දුරුවෙලා යනවා එහෙම වුනා නම්...

:       100       129

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site