(බීබීසී ඇසුරෙනි)
ජර්මානු පාපන්දු කණ්ඩායමක් වන ‘බොරුසියා ඩෝට්මන්ඩ්‘කණ්ඩායම ගමන් කරමින් සිටි බස් රථයකට ජර්මනියේ හොයිස්ටන්හීදී ප්‍රහාර තුනක් එල්ල වී ඇතැයි එරට පොලිසිය කියයි.
එරට පැවැත්වෙන ‘ශූරයින්ගේ පාපන්දු ලීගයේ අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගී වීමට යන අතරතුරදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.තරගය පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩාංගනයේ සිටි ප්‍රෙක්ෂක පිරිස් ආරක්ෂිතව ඉන් පිටත් කළ බවද පොලිසිය කියයි.
සිදුවීමෙන් එක් ක්‍රීඩකයකු තුවාල ලබා ඇති අතර ඔහු ශල්‍යකර්මයක් සඳහා රොහල්ගත කර තිබේ.අනෙකුත් කිසිම ක්‍රීඩකයකුට තුවාල සිදුව නැත.
එම ප්‍රහාර එම බස් රථය ඉලක්ක කරගෙනම කර ඇතැයි ද පොලිසිය පවසයි.ප්‍රහාරය සිදුවූ ස්ථානයේ තිබූ ලියුමක් සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් කරන බව පොලිසිය ප්‍රකාශ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේවා ටෙරෙරිස්ට් නොවේද ?
ඕකට තමා කියන්නේ කැලේ යන නයි අරගෙන රෙද්ද අස්සේ දාගෙන, දැන් කනවෝ කනවෝ කියා කෑ ගැසීම කියා.
බ්‍රිතාන්‍යයේ, ප්‍රංශයේ, ජර්මනියේ විදේශ අමතිවරු ලංකාවට ආවා කොටි බේරා ගන්න. තමන්ටම කරදර වෙන කොට තමයි මේ කාට කාටත් රඟේ දැනෙන්නේ. ඒත් තවම කතාකරන්නේ පරණ කටවල් වලින්ම තමයි.
සාමයේ ආගමේ තවත් පණිවිඩයක් !!