IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගිං ගඟේ ජල මට්ටම තවත් ඉහළ යයි

(ජනත් ද සිල්වා, සිරංගිකා ලොකුකරවිට)

ගිංගඟේ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යාමේ අවධානමක් ඇතැයි ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා කියයි.

බද්දෙගම,නාගොඩ,වැලිවිටිය,දිවිතුර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ලේකම් කාර්යාලවල ගිංගඟ ආශ්‍රිත ප්‍රදේශවල පදිංචිකරුවන්ට එම ස්ථානවලින් ඉවත්වන ලෙසත් සෙසු අයට විමසිල්ලෙන් සිටින ලෙසත් ඒ මහතා දැනුම් දෙයි. අද සවස 8.00 වන විට ලංකාගමට මිලිමීටර් 300 වර්ෂාපතනයක් ලැබී ඇතයි කාලගුණ විද්‍යා වාර්තා සඳහන් කරයි

 



අදහස් (0)

ගිං ගඟේ ජල මට්ටම තවත් ඉහළ යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site