(සමන් විජය බංඩාර)
මාවනැල්ල නගරයේ ඇති රාජ්‍ය බැංකුවක බැංකු ආරක්ෂකයකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ඔහු බරපතළ තුවාල ලබා අද (10) රෝහල්ගත කර ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි.
වම් අතේ උඩ බාහුව සහ අත්ල ප්‍රදේශය මෙලෙස තුවාල ලබා ඇත. බැංකුව ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදියක් ඉවත් කිරීමට යාමේදී මේ අනතුර සිඳුවී ඇති බව පොලීසිය සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හැටි අවි පහුණුව දුන්නා නම් ඕක වෙන්නේ නැහැනේ?