( ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ වයි වාට්ටුවේ තිබී ජංගම දුරකතන හා සිම්පත් 5 ක් තිබී සොයාගත් බව බන්ධනාගාර මූලස්ථාන ප්‍රකාශකයෙක් පැවසීය.
බන්ධනාගාර බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත කළ සෝදිසියකදී මෙම ජංගම දුරකතන හා සිම්පත් සොයාගෙන ඇත.
සැකකාර තානාපති කාර්යාල නිලධාරිනිය සතුව ජංගම දුරකතන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මෙම සෝදිසිය කර තිබිණි.
ජංගම දුරකතන හා සිම්පත් 5 වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලීසියට බාර දීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙයි. සැකකාර තානාපති කාර්යාලය නිලධාරිනිය 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
671
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගානියා සිටින වාට්ටුවේ ජංගම දුරකතන-සිම් 5ක්
beau Thursday, 19 December 2019 10:34 AM
මේ කාන්තාවගේ කට්ටකම් නම් ඉවරයක් නැත.
ධම්ම Thursday, 19 December 2019 01:47 PM
මැයගේ බලාපොරොත්තු ඉටුවෙමින් පවතිනවා. බලන්න මැය එළියට ආ ගමන් නවතින්නේ ස්විට්සර්ලන්තේ... මොනවද ඔට්ටු...?