ශ්රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද (20) මැතිවරණ කොමිෂන් සභාවේදී ඇප තැන්පත් කෙරිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මෙම ඇප තැන්පත් කිරීම සිදු කරනු ලැබුවේය.
(ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉත සිතින් සුභ පැතුම්. ලක් අම්මාට ජයෙන් ජයම වේවා! සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, ආදී වාසි හැම දෙනෙකුටම වාසනාවන්ත කාලයක් උදා වේවා!
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා ?
ඇමරිකන් පුරවැසියෙකුට ඇප තැන්පත් කරන්න පුලුවන්ද? එහෙම පුලුවන්නම් අපි ඔබාමා ගෙනල්ල ඡන්දෙට තියමු. එතුමා මේ රට දියුණු කරයි.
එකෙනුත් 10% ක් අරයට දෙන්න උනාද ?
රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමේ පළමු කොඩිය දැම්මා එහෙනම්.....
එතුමාගේ ඇමරිකන් පුරවැසිභාවය අහෝසි කරලද ?
මේ ඇපය තිබ්බේ ජාතියට. රටට. රටේ ඉතිහාසයට. ජාතියට.
පරණ අය කාලෙකින් කළ එළි බැහැලා...
සිනහව යට සැගවුනු දරුණු හදවතක් .
අනෙක් අපේක්ෂකයින්ට ඇපත් නැති වෙයිද ?
මේක බැලුවම UNP එකේ කිසිම ප්‍රශ්නයක් නෑ වගේ...
ලංකාවේ සමහරු තවම දන්නවද දන්නේ නැහැ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, විදේශ රටක පුරවැසියෙකුට මෙරට මැතිවරණයකට ඉදිරිපත් වෙන්න බැරි බව? එතුමා අවංක නායකයෙක් නම්, මුලින්ම කළ යුත්තේ, ඇමරිකන් පුරවැසිභාවය අවලංගු කල ලියවිල්ල ජනතාවට පෙන්වීමයි. එය ගෝඨාභය මහතාට පමණක් නොවේ, ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට බලාපොරොත්තු වෙන නාගානන්ද මහතාටත් පොදුයි. මුල සිටම රටේ නීතිය හා ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර, මේ රටේ මොඩයින්ව කුල්මත් නොකර, වචනවලට පමණක් සීමා නොවී, ප්‍රතිපත්ති ගරුක, ප්‍රජාතන්තවාදීව ඔවුන්ගේ චන්ද ව්‍යාපාරය සිදුකරනවා නම්, මේ රටේ සිටින නිහඬ, බුද්ධිමත් ඡන්දදායකයින් ඔවුන් සමග එකතුවෙනවාට කිසිදු සැකයක් නැත. එසේ නැතිව, සුළු පිරිසක් සද්දෙට දමන හුරේ හඩින් මුසපත්වී කටයුතු කරනවා නම්, ඔවුන්ගේ වල ඔවුන් විසින්ම කපා ගනු ඇත.
සීයේ කොළ හොරු, ගුවන්ගමන් බලපත්‍ර හොරු වගේම නම ගිය මැරයෝ එක්ක ගිහින් ඇප තැන්පත් කරලා ඇමරිකන්කාරයෙක්ට. අසුභ ලකුණු !
හොරකම සියලු දේශපාලකයෙකුටම පොදු ධර්මතාවයකි. නමුත් ගෝඨාභය ලංකාව ත්‍රස්තවාදීන්ට පාවා නොදෙන මිනිසෙකි.
ගිහිල්ල ඉන්න කට්ටිය දැක්කහම ඡන්දෙ දෙන එකත් එපා වුණා. මේ ගොල්ලන්ද මේ "වියත් මඟ" කියල කියන්නේ ?
වටේට ඉන්න අය... ඊයා අප්පිරියයි.
ඔය ඇප තියන තැන ඉඳන්ම වටේම ගැවසෙන්න හදන්නේ දූෂිත උදවිය නේද? ඉතින් කොහොමද මෙරට දියුණුවෙන්නේ? දියුණු කරන්නේ? පුලුවන් නම් ඔය දූෂිතයින් ටික කුණු කූඩේටම දාලා වැඩේ පටන් ගත්තොත් සාර්ථක වෙයි. නැතිනම් ඉතින් අපිට කොකා තමයි.
වටේ ඉන්න පොරවල් දැක්කම ගෝඨාගේ දිනුම කෙසේවෙතත් පරාජය සහතික බව දැනෙනවා.
බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ අය හිතාගෙන ඉන්නේ අපේ රට ඔවුන්ගේ බූදලේ කියලා. කැලේ නීතිය සුදු වෑන් ඝාතන අතුරුදහන් යහපාලනේ තමයි මේ අයට ඕනේ. පවුල් වාදය රජ කරවන්න තමයි ඔවුන්ට ඕනේ. වහලුන්ට ඔය ටික නොතේරෙන එක රටේ අවාසනාව...
ගෝඨාභය කොහොම වුණත් මේ වටේ ඉන්න කණ්ඩායම තමයි දකින්න බැරි කස්ටිය...
හිරේ ඉන්න මිනී මැරුම් අපරාධකාරයෝ දෙන්නෙක් මේවා බලලා සැනසුම් සුසුම් හෙළනවා ඇති නිදහස්වී නැවත දේශපාලනයට එන්න.
මේ මාධ්‍ය සංදර්ශනයක් විතරයි, තව ටික දවසකින් ඇත්ත අපේක්ෂකයා, අපේක්ෂිකාව එළියට එනවා. එතෙක් ගැලරිය සතුටු කරන්න මේවා නොකර හරක් ටික මේච්චල් කරගන්නේ කොහොමද...?
වේලි වේලි හිටපු නූගත් රැල සෙවල හලාගෙන යන්නේ ඇමතිකම් හිතින් මවාගෙන, ගෝඨාගේ දිහා බලාගෙන ඉන්නේ මියගිය මාද්‍යවේදීන්, දිනුවොත් පුදුමයි, අපේ රටට කොට නායකයින් හරියන්නේ නැහැ. මේදා පාර මුළු රටම විනාශ කරලා, පලි අරගෙන, රටෙන් භාගයක් පවුලට අරගෙන තමයි යන්නේ..., කවුරු ආවත් රාජපක්ෂවරුන්ට එන්න ඉඩ තියන්න එපා. යහපාලන ආණ්ඩුවෙන් ලැබුණු නිදහස අපි සදාකාලයටම භුක්ති විඳින්න ඕනෑ.. සුදු වෑන් යනකොට හැන්ගෙන්නත්, තමන්ගේ අයිතිවාසිකම් උඩ කට වහගෙන ඉන්නත් එ් කාලය නැවත උදා කරගන්න අවශ්‍ය නැහැ.
බෝම්බ රැල්ල නවත්වලා අපේ ජාතිමාමක ඇමෙරිකන් පුරවැසිතුමා සුපුරුදු සුදු වෑන් රැල්ල පටන් ගනීවි...
හඳට බල්ලො උඩු බිරුවට හඳේ එලිය අඩුවෙන්නෙ නෑ.මේ එජාප මන්ත්‍රීලා මොනවද රටට කරලා තියෙන්නෙ ඔවුන්ගෙ මන්ත්‍රීකමෙන් වැඩිම වුණොත් ටොයිලට් පෝච්චියක් ටකරන් කෑල්ලක් දීලා ඇති.එහෙව් මන්ත්‍රීලා තමයි ගෝඨාභයට අවලාද නගන්නෙ.ගෝඨාභය මේ රට වෙනුවෙන් කරපු දේවලට තමයි මුළු රටම ගෝඨාභය ඕනේ කියලා එක හඬින් ඉල්ලුවෙ.ඒ පක්ෂයට තාම ජනාධිපති අපේක්ෂකයෙක් පත් කරගන්න බැරුව දඟලනවා එහෙව් මන්ත්‍රීලා ගෝඨාභයට අභියෝග කරනවා. ඔය සිංගප්පුරුව මුලදී ගොඩනගන කාලේ මිහිරි කතාන්තර තිබුනේ නෑ. දුෂනවල යෙදුන එඔවුන් බලාගන ඉද්දි වාෂ්ප වුණා. අද තිබුන පැල්පත් පහුවදා මොනවා වුණද කිසි කෙනෙක් දන්නේ නෑ. පච දෙසාබාන අය බුරුතු පිටින් රහත් වුණා. කිසි කෙනෙක් නායකයට දොස් කීවේ නෑ.
හොරාකාපු රටේ සල්ලි තියෙනවානේ. ඕවා මහජනයාගේ සල්ලි....!!!
ඇමරිකන්කාරයින්ටත් ලංකාවේ ජනාධිපතිමැතිවරණයට ඉදිරිපත් වෙන්න පුලුවන්ද? ඔබාමා වගේ නායකයෙක්ටත් ඉදිරිපත් වෙන්න පුලුවන්නම්, කොච්චර දෙයක්ද?
නඩු කප්පරක් හා වෙනත් රටක පුරවැසිකමක් තියාගෙනද ඔය ඇප තැන්පත් කරන්නේ? ඕක නිෂ්ප්‍රභා වෙනවා එය එසේම වේවා...!
හොරෙක් වෙනුවෙන් හොරු ගොඩක්...