IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


කොළඹට ගොම ගෙනෙන බව කිරි ගොවියෝ කියති


කාංචන කුමාර ආරියදාස

කිරිගොවීනට මුහුණ දීමට ඇති අර්බුදවලට නිසි විසැදුමක් සතියකින් ලැබුණොත් ගොම පිරවු ලොරි හා කරත්තවලින් කොළඹට එන බව සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දඹුල්ල යාපාගම දී අද (24) පෙරවරුවේ පැවැසීය. කිරිගොවීනට සහන ඉල්ලා හෙට (25) දඹුල්ලේ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට කඩාකප්පල් කිරීමට පිරිසක් මාන බලන බව ඔහු චෝදනා කළේය.



අදහස් (9)

කොළඹට ගොම ගෙනෙන බව කිරි ගොවියෝ කියති

Nandalal DE SILVA - France Saturday, 24 June 2017 11:21 AM

ගොම හොඳ පෝර වර්ගයක් නිසා ගෙන්න. ගෙවතු වගා සඳහා ගොම පෝර වලට විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ මිනිසුන්ට ඒකෙන් හොඳ අදායමක් ලබා ගන්න පුළුවන් වේවි !!!

:       234       35

GayanthaSunday, 25 June 2017 06:56 AM

ප්‍රශ්න විසඳන්න බැරි ආණ්ඩුවක් මේක... ජාතිවාදී ප්‍රශ්නත් එතනමයි. හොඳ ඇමැතිවරු දැම්මානම් හොඳයි.

:       0       0

Jayarathna Saturday, 24 June 2017 11:35 AM

තවත් උද්ඝෝෂණයක් ... ජයවේවා!!! ගොම පොහොරනේ... ගේන්න. ගේන්න..

:       6       6

sam Sunday, 25 June 2017 03:04 AM

වසර කිහිපයකට පෙර ජර්මනියේ ගොවියන් කරපු උද්ඝෝෂණයකට ජීව විද්‍යාත්මක අවියක් (බයෝලොජිකල් වෙපන් ) ගෙනැවිත් ඔවුනට සීමා පැනවූ පොලිසියට පහර දුන් බවට සිරස්තලයක් සහිත පුවතක් මා කියවූවා . බැලූ කොට ගොම දියකර, දියර පොහොර යොදන බව්සර් වලට ඒවා පුරවා පොලිසිය දෙසට ඒවා ස්ප්‍රේ කරලා .

:       7       5

ධම්ම Sunday, 25 June 2017 03:17 AM

කිරි වෙනුවට ගොම සොයමින් යන්නෝ ඉන්න රටක් මේක.

:       0       2

rohana Sunday, 25 June 2017 04:23 AM

ඒකත් නරකම නැහැ නාමල් මහත්තයෝ ගේන්න.ගොම කියන්නේ හොඳ පොහොරක් නේ . මේ ජේ.වී.පි. කාරයෝ කිසිම ආණ්ඩුවකට කරන්න දෙන්නෙත් උන්ට කරන්නත් බැහැ. හැම එකම ආණ්ඩුවෙන් දෙන කල් බලාගෙන ඉඉනේ. අධ්‍යාපනය නොමිලේ,ආහාර නොමිලේ,විද්‍යා පහසුකම් නොමිලේ,ප්‍රවාහනය නොමිලේ,නිවාස නොමිලේ, නාමල් මහත්තයෝ හැම එකම නිකම් ඉල්ලන්න කලින් එහෙමත් නැත්නම් අයිතිවාසිකන් ඉල්ලන්න කලින් ඔහෙලා රට වෙනුවෙන් කරලා තියෙන යුතුකම් මොනවද කියල ටිකක් හැරිලා බලන්න.මමම හමුදාවේ ඉන්න කලේ මගේ යාලුවෙකුගේ නෝනව පුච්චලා මැරුව( එයාගේ බඩේ දරුවෙක්).ඕනනම් කියන්න නම සහ ස්ථානය. ඕගොල්ලෝ මිනි මරුවෝ.පොදු දේපල විනාශ කරපු නරුමයෝ.බොරුවට බුරන්න එපා.

:       82       2

dhamneth Sunday, 25 June 2017 05:30 AM

මටත් හොඳවයින් ගොම එකක් දෙන්න. මල්වලට දාන්න....

:       0       0

mangala welarathna Sunday, 25 June 2017 05:58 AM

1994 දී ජාතික ප්‍රශ්නයට විසඳුමක් කතාකරන කොටම එදා මංගල සමරවීර මහතා එකතුවෙලා පරිවාස ආණ්ඩුවක් ජනතා විමුක්ති පක්ෂය එකතු කරගෙන කෘෂිකර්ම ඇමැතිකම ගත්තට කිසිවකු සිදුවූයේ නැහැ. දැන් කිරි ගොවියන් මුල්කරගෙන ගොම ගේන්නත් හදනවා...

:       0       0

dhamneth Sunday, 25 June 2017 12:07 PM

රෝහණ,... කියන්නේ කොහොමද? ජේ. වී.පි.එක වැඩ කරන්නේ නැහැ කියලා. ඒ ගොල්ලෝ තමයි රටට බරක් වෙන්න කැබිනට් එක සිය ගණනක් දක්වා වැඩි කරන්න වැඩකලේ... ඒගොල්ලෝ ආණ්ඩුවට එකතු වෙන්න ඉස්සෙල්ලා කැබිනට් එක තිහකට පමණ සීමාවෙලා තිබුණේ...,මේ ගොල්ලෝ අතර මගදී ආණ්ඩුවට එකතු වුනහම කැබිනට් එක වැඩිකරන්න සිද්ධ වුණා මේ ගොල්ලන්ට ඇමතිකම් දෙන්න. ඊට පස්සේ හැම ආණ්ඩුවක්ම ඇමතිකම් වැඩිකරන්න පටන්ගත්තා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1101 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1125 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site