IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කළුතර ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(නිමන්ති රණසිංහ)
කළුතර දී බන්ධනාගාර රියකට ප්‍රහාරයක් එල්ල කර සමයං ඇතුළු හත් දෙනකු ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ‘බන්ටි‘ නමැත්තා ලබන 27 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මෙනවිය අද (22) කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර දුන්නාය.
කොළඹ කොටහේනේ දී මොහු ඊයේ (21) අත්අඩංගුවට පත්විය.



අදහස් (1)

කළුතර ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

jayasiri Wednesday, 22 March 2017 01:15 PM

මොන විකාර දේවල්ද පත්තර වල දන්නේ, එක පත්තරයක තිබුන සෙල්ල කතරගමදී අල්ල ගත්ත කියල. දැන් තියෙනවා කොටහේනේදී ඇල්ලුවා කියල..

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 115 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site