
(රංජන් කස්තුරි)
රටපුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලවලට, ග්‍රාම නිලධාරීවරුන් සංවර්ධන නිලධාරීන්ට මීළඟ අදියරේදී කොරෝනා මර්ධන එන්නත් ලබාදීමට පියවර ගන්නා බව ස්වදේශ කටයුතු කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා පැවසී ය.
ඒ අනුව මේ වන විට ලැබී ඇති එන්නත් වලින් එම නිලධාරීන්ට ප්‍රථමයෙන් එන්නත් ලබා දෙන බවද ලේකම්වරයා කීවේය.
ඉදිරි දින වලදී ගාම නිලධාරීන් ඇතුළු පිරිසට මෙන්ම ලබා දෙන හෙයින් වර්ජනය අතහැර මහජන සේවාවන් කාර්යක්ෂම කිරීමට කැපවන්නැයිද ග්‍රාම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ලේකම්වරයා පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජනය කරනකම් ඉන්න ඕනද ඕක කියන්න? ඒක සෑම මිනිසෙකුගේම අයිතියක්. ඔහේලා සෙල්ලම් කරනවාද?
හරියට එන්නත් ගොඩ ගහලා තියෙනවා වගේ කතාව. ලොක්කගේ ඉඳලා පහළට යනකන්ම බොරුව.. ඔය බොරුවෙන් වැඩිකල් රට ගෙනියන්න හම්බවෙන්නේ නැහැ.
කාලකණ්ණි රටක් බවට පත්වෙලා ඉවරයි.. කිසිම රටක මේ වගේ ක්‍රමවේදයක් නැහැ. එන්නත් ලබාදෙන්න.
බයවෙලා ඕක කළින් කිව්වා නම් ඉවරයි. හොඳින් කිසිදෙයක් දිනන්න බැහැ.
චොකලට් බිස්කට් දෙකක් දෙනවා කියලා පොරොන්දු වුණා නම් පොඩ්ඩෝ ඕනෑ දෙයක් අහයි..
එය අපේ අයිතියක්.
එන්නනත දෙන්න එපා, අකමැති අයට ගෙදර යන්න කියලා රස්සාව අසාවෙන් කරන සිරිසක් බදවා ගන්න
රජය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත යවන ලද නිර්ණායකයන්ට අනුව කටයුතු කරන්න.