(නිමල කොඩිතුවක්කු)
කැලණිය විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යයන කටයුතු ලබන 13 වැනිදා සිට ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.
ඒ අනුව විද්‍යා, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන, පරිගණක තාක්ෂණ පීඨවල සිව්වන වසරේ අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කිරීමට නියමිතය.
නේවාසික පහසුකම් ලබාදී ඇති එම පීඨවල සිව්වන වසරේ සිසුන් පමණක් ලබන 12 වැනිදා පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා කාලසීමාව තුළ නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතු වේ.
නේවාසික පහසුකම් ඇති සිසුන් නේවාසිකාගාරවල නතර වීම අනිවාර්ය නොවන අතර අවශ්‍ය නම් නිවසේ සිට පැමිණිය හැකි බව ද කැලණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
637
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලණිය සරසවියේ සිව්වන වසර අධ්‍යයන කටයුතු 13 ඇරඹේ