IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කිරිඇල්ල අලුත් අමාත්‍යාංශයට යයි


 
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්  පාර්ලිමේන්තුවේ සභානායක,  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  අද ( 27දා) දින කොළඹ 01, ලෝක වෙළඳ වෙළඳ මධ්‍යස්ථානයේ, 36 වන මහලේ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී නව අමාත්‍යාශයේ වැඩ භාරගත්තේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, ප‍්‍රාදේශීය හා පලාත් දේශපාලන නියෝජිතයින්, අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

  - 044

 

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (8)

කිරිඇල්ල අලුත් අමාත්‍යාංශයට යයි

naradha Tuesday, 27 February 2018 11:04 AM

දැන්වත් අර කියපු උමන් මාර්ග හදන්ඩ පටන් ගනීද දන්නේ නැහැ.

:       8       14

Lapaya Tuesday, 27 February 2018 11:18 AM

හිටපු උපදේශක මණ්ඩලයට මොකද වෙන්නේ.

:       0       3

Dhammika Tuesday, 27 February 2018 11:31 AM

අලුත් අමාත්‍යංශයක් ලැබුනම කෝටි ගණනින් මිනිස්සුන්ගේ සල්ලි ගියත් හොදට සැප තියෙන ලොකු රෙන්ට් 1ක් ගෙවන ලෝක වෙළද මධ්‍යස්ථානය වගේ තැනකින්ම කාර්යාලයක් දාගන්න ඕන ඉතින්.. අහිංසක මිනිස්සුන්ගේ සල්ලිනෙ.

:       0       11

Raveendra Tuesday, 27 February 2018 12:49 PM

හුරේ..... ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් ලෙස කියවුණු ඉතාමත්ම "හිගන ගාම්බිර " කතාව මතක් කරමින්" ඕනෑම හරකෙකුට" තනතුරු ගැනීමට හැකි බව ක්‍රියාවෙන්ම ඔප්පු කල මේ මිනිසාට අපගේ බලවත් සතුට ප්‍රකාශ කරන්නෙමු. නැවතත් හුරේ..........

:       0       125

Raveendra Tuesday, 27 February 2018 12:53 PM

අනේ මම මේ කල්පනා කලේ කොහෙන්ද කන්න පටන්ගන්නේ කියල මේකත්...කරුණාකර දන්නා උදවිය සිටිනම් කෙසේද කාබාසිනියා කරන්නේ කියා හැකි ඉක්මනින් උපදෙස් දෙනමෙන් ඉල්ලා සිටින්නෙමි.

:       0       80

මොට්ටපාල Tuesday, 27 February 2018 10:42 PM

අමාත්‍යාංශ, සේවකයන්වත්, ඇමැතිවරයාවත් අලුත් නැහැ. කාගේ කාගේත් තනතුරු මාරුව පමණයි. වැඩ එතනමයි. පාක්ෂිකයෝ හුරේ දමයි. විපාක්ෂිකයෝ වැඩ අනයි

:       0       4

banda Wednesday, 28 February 2018 09:21 AM

එතකොට ඔයා කවද්ද ගෙදර යන්නේ?

:       0       0

ප්‍රසාද් Thursday, 01 March 2018 12:41 AM

ඔහුගේ පවුලේ අයට තව තවත් අධීක්ෂණ තනතුරු ලබාදීමට හැකිවේවා!!! ඒ ගොල්ලෝවත් දියුණුවෙයිනේ. මහනුවර ජනයා බස්වල මිරිකෙමින් මහපාරේ රස්තියාදු වෙලා මැරිලා යයිනේ. එයා කොහෙද දන්නේ නැහැ උමඟ හාරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site