(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුව) රැස්වීම් සහ සාකච්ඡා හෙට (9) සිට සියලු ජනමාධ්‍ය වෙත විවෘත කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය
මෙහි කටයුතු සජීවීව වාර්තා කිරීමට ද මාධ්‍ය වෙත අවස්ථාව දී ඇත.
මෙම වාර්තකරණයේදී මාධ්‍ය වගකීමෙන් කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව කතානායකවරයා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න නියම වැඩ....