( සුජිත් හේවාජුලිගේ )
 
කැරලි,කෝලහල මැඩ පැවැත්වීම සඳහා තවත් කඳුළු වායු උණ්ඩ 10,000 ක් මිලට ගැනීමට පොලීසිය විසින්  ටෙන්ඩර්පත් කැඳවනු ලැබ තිබේ.


මේවා රට පුරා කැරලි මර්ධන ඒකක වලට බෙදා හැරීමට කටයුතු කරන බව පොලිස් මුලස්ථානයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.