(ඉන්දිකා රාමනායක,ඡායාරූප එච්.එම්.ධර්මපාල)
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයට ආ සීනි කන්ටේනරයක තිබී ඊයේ(19) සවස සොයාගනු ලැබූ කොකේන් වල මුළු බර කිලෝ 218 ග්‍රෑම් 600ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
එම කොකේන් ප්‍රමාණයෙහි මුළු වටිනාකම රුපියල් ලක්ෂ 32,000ක් බවත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කන්ටේනර් රියදුරු හා කොකේන් පැකට් දෙකක් සොරාගත් රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවන් දෙදෙනකු ද වෙතියි කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය කාට නැතත්, කන්ටේනර් රියදුරු හා කම්කරුවන් දෙදෙනට ක්‍රියාත්මක වෙයි. මේවා කරන ලොකු ලොක්කෝ කිසි අවුලක් නැතුව ඉදියි. මේවත් හොයල බලනකොට තේරෙයි, මේවත් ජාවාරම්කාරයන්ගේම වැඩ කියල.