IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඌව මහ ඇමැතිට පක්ෂ හා විපක්ෂ උද්ඝෝෂණ දෙකක්

(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල නගරයේ බාලිකා පාසලක විදුහල්පතිනියට තර්ජනය කළ ඌව පළාත් පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායකට වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනපතිගෙන් ඉල්ලමින් අද(15) බදුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි.

ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, ඌව පුරවැසි එකමුතුව ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඊට එක්විය.

මේ අතර ඌව ප්‍රධාන අමාත්‍යවරයාට බොරු චෝදනා එල්ල කරමින් අපහාස නොකරන ලෙස ඉල්ලා බදුල්ල නගරය අවට පිරිසක් ද අද ඌව පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ.

 



අදහස් (10)

ඌව මහ ඇමැතිට පක්ෂ හා විපක්ෂ උද්ඝෝෂණ දෙකක්

chanduli lehansa Monday, 15 January 2018 01:57 PM

මේක තමයි යහපාලනයෙන් ලැබුණු ප්‍රජාතන්තවාදේ

:       1       29

dias Tuesday, 16 January 2018 01:04 AM

යහපාලන නිදහස අනිසි ලෙස පාවිචි කරනවා.

:       8       0

wasantha Tuesday, 16 January 2018 01:35 AM

දැන් අලුත් නායකයෙක් අලියට ඕනා. දැන්වත් රවිව පක්ෂයෙන් අයින් කර පෙන්වීම රනිල්ට වගකීමක්. එජාපය කියන්නේ වාසනාවන්ත නායකයින් හිටි පක්ෂයක්. අපිට සජිත්ව දෙන්ඩ.

:       14       2

lalithsjm Tuesday, 16 January 2018 03:11 AM

සුදුසු නුසුදුසු කෙනා තේරුම් ගන්න බැරි යහ පාලනේ.

:       0       32

ධනුෂ්ක Tuesday, 16 January 2018 04:05 AM

මේක සාමාන්‍ය දෙයක් හැම අපරාධ කරුවෙක්, දූෂකයෙක්, මිනිමරුවෙකුට එරෙහිව ඔහුව ගස් යැවීමට සාධාරණය යුක්තිධර්මය අගයන පිරරිසක් සිටින්නා සේම. ඔවුන්ව අාරක්ෂා කිරීමට ඔවුන්ගෙන් යැපෙන උන්ගේ කටු ලොවින ඉඳුල් කටගාන බත්බැලයින්, සිවලුන් හා සුනඛ රංචුද සිටින බව අමතක නොකළ යුතුය. මේක මඩ ගැහීමක් කියලා හිතන්න බෑ. නූගත් දේශපාලකයන් රජයෙ නිලධාරීන්ට අඩම් තේට්ටම් කරන අවස්ථා අසීමිතයි. වැඩියෙන්ම කාන්තාවන්ට. එ්ත් කරලියට එන්නේ එකක් දෙකක්. මතකනේ නවගත්තේගම ගුරුවරිය දණගැස්වීම. මව් කිරි බීපු කසේරුකාවක් තිබෙන නියම මේ වගේ මිනිසුන් සිටීනම් දේශපාලකයො දණ ගැස්සුව හැකි.

:       0       68

VajiraTuesday, 16 January 2018 07:13 AM

කලින් වතාවක පලාත් සභාවේ ගිණුම් මාරු කරලා මෙයා සමන්ත විද්‍යාරත්න ජේ.වී.පී. මන්ත්‍රීතුමාගෙන් පාඩමක් ඉගෙන ගත්තා.

:       0       123

සපුමල් බණ්ඩාර Tuesday, 16 January 2018 05:42 AM

ඌවේ රණහඬ සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමනි, මේ උද්ධච්ච​ දේශපාලන බලවතාට එරෙහිව ඔබ ගෙන යන අරගලයට ජය වේවා.

:       59       232

සපුමල් බණ්ඩාර Tuesday, 16 January 2018 06:19 AM

ඔබ ගෙන යන අරගලයට ජය වේවා.

:       0       78

himal Tuesday, 16 January 2018 07:46 AM

කූඹියෝ.. කුඹියෝ...

:       0       0

Sudath Tuesday, 16 January 2018 10:35 AM

යහපාලනය තුළින් යම් ප්‍රමාණයක මාධ්‍ය, උද්ඝෝෂණ වලට නිදහසක් තිබේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site