(සිතුම් චතුරංග)
උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි. වී. විග්නේෂ්වරන් මහතා තමාට විවිධ චෝදනා එල්ලකරමින් අමාත්‍ය ධූරයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවත් එම පීඩනයන් හමුවේ තවදුරටත් අමාත්‍යධූරයේ සිටීමට නොහැකි බව පවසමින් ඉල්ලා අස්වීමට තිරණය කළ බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
තමාගේ චරිත ඝාතනය සදහා ප්‍රධාන අමාත්‍යෙවරයා ක්‍රියාකරමින් සිටින බවත් තවදුරටත් එයට එරෙහිවීමට හෝ ප්‍රතිචාර දැක්වීමට නොහැකි බවත් ඔහු පැවසීය.
තම ගැටලු පිළිබඳ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවේ සේනාධිරාජා මහතා සහ දෙමළ ජාතික සන්ධානය නායක ආර්. සම්බන්දන් මහතා දැනුම්වත් කොට මෙම තීරණයට එළැඹි බව ද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 04
560
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති ඉල්ලා අස්වෙයි