ඉරාකයේ කීර්තිමත් නවකතාකරුවෙක් වන ඇලා මැෂොබ් මහතා වෙඩිතබා ඝාතනය කර ඇත.
නාඳුනන තුවක්කුකරුවන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වේ.
51 වියේ පසුවූ ඔහු සාහිත්‍ය උත්සවයට සහභාගී වී නැවත යතුරු පැදියෙන් ගෙදර පැමිණෙමින් සිටියදී ඔහු මෙසේ ඝාතනය වී ඇත.
මෙම ලේඛකයා ග්‍රන්ථ 20 පමණ රචනා කර ඇති අතර විශේෂයෙන් ඉතිහාසය සහ සංස්කෘතිය යන අංශ පිළිබඳ ග්‍රන්ථකරණයේ නියැලී ඇත.
මෑත කාලවලදී ඉරාකයේ දේශපාලන ඝාතන ගණනාවක් වාර්තා විය.
(63226)
දස වෙනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කතානායක ආචාර්ය සපුමල් රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (3) පෙරවරු 9.30ට රැස්වෙයි.
ගංවතුර බැස නොයාම හේතුවෙන් මදුරන්කුලිය කජුවත්ත හා පරිසාරිවත්ත ප්‍රදේශයෙ ජනතාව එක්වි බැකෝ යන්ත්‍ර යොදා කානුවක් සකසමින් සිටියදී වතු හිමිකරුවකුගේ සේවක
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරයේ හෙළා දකින බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්තඩංගුවට ගැනීම වැර
දසවැනි පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත්කර තිබේ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී නීතීඥ අනුරාධ ජයරත්න මහතා නම් කරනු ලැබ සිටී.
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ පක්ෂ නාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉරාක නවකතාකරුවෙක් ඝාතනයට ලක් වෙයි
ලුම්බිණි Monday, 04 February 2019 09:52 AM
අපේ ප්‍රේමකීර්ති ද අල්විස් කළා කරුවානන්ටත් නාඳුනන තුවක්කුකරුවන් විසින් මෙවැනිම දෙයක් කළා.
JAYATH Tuesday, 05 February 2019 06:55 AM
ඇයි ප්‍රේමකීර්ති විතරක් ? 1) විජය කුමාරතුංග 2) රිචර්ඩ් ද සොයිසා3) ලසන්ත වික්‍රම තුංග සහ තවත් අය