ඉරාකයේ කීර්තිමත් නවකතාකරුවෙක් වන ඇලා මැෂොබ් මහතා වෙඩිතබා ඝාතනය කර ඇත.
නාඳුනන තුවක්කුකරුවන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වේ.
51 වියේ පසුවූ ඔහු සාහිත්‍ය උත්සවයට සහභාගී වී නැවත යතුරු පැදියෙන් ගෙදර පැමිණෙමින් සිටියදී ඔහු මෙසේ ඝාතනය වී ඇත.
මෙම ලේඛකයා ග්‍රන්ථ 20 පමණ රචනා කර ඇති අතර විශේෂයෙන් ඉතිහාසය සහ සංස්කෘතිය යන අංශ පිළිබඳ ග්‍රන්ථකරණයේ නියැලී ඇත.
මෑත කාලවලදී ඉරාකයේ දේශපාලන ඝාතන ගණනාවක් වාර්තා විය.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ප්‍රේමකීර්ති ද අල්විස් කළා කරුවානන්ටත් නාඳුනන තුවක්කුකරුවන් විසින් මෙවැනිම දෙයක් කළා.
ඇයි ප්‍රේමකීර්ති විතරක් ? 1) විජය කුමාරතුංග 2) රිචර්ඩ් ද සොයිසා3) ලසන්ත වික්‍රම තුංග සහ තවත් අය