(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවක සේවිකාවෝ මේ මස 24 වැනිදා සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.
වසර තුනකට වරක් සිදු විය යුතු වැටුප් වැඩි වීම සිදු නොවීම නිසා ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ පාලනාධිකාරියට විරෝධය දැක්වීමට එම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත බ ව ලංකා බැංකු සේවක සංගමයේ උප ලේකම් දර්ශන ප්‍රේමලාල් මහතා පැවසීය.
මේ අතර එම බැංකු සේවක සේවිකාවෝ සති දෙකක පමණ කාලයක සිට විරෝධතා ලාංජන පැළද සේවයට වාර්තා කරමින් හා පාලනාධිකාරියට සහය නොදක්වමන්ද විරෝධයක නිරත වෙමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න, කරන්න රනිල් දාලා දුවනකම් කරන්න.. ස්ට්‍රයික් නොවෙයි හර්තාල් දැම්මත් අපිට මොකද?
ශ්රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව කියන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවටමද?
වදකාරයෝ... ඕවා ප්‍රයිවට් කරලා දන්න. ඔවුන්ගේ ඔලු බහින්න.