IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇරැව්වල නන්දිමිත්‍ර සමුගනියි

(ඩයනා උදයංගනී)

රාජ්‍ය සම්මානලාභී නවකතාකරු ප්‍රවීණ සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍ර මහතා අද    අභාවප්‍රාප්ත විය.

1939 වස‍රේ ජූනි 5 වැනිදා උපත ලැබූ ඒ මහතා මියයන විට 79 හැවිරිදි වියෙහි පසුවිය.

කඳුළක් සිනාසෙයි, ගංතෙර තෙරණිය, සුදු හංස ධේනුව, ජීවිතය සුන්දරය, මල්දෙණියේ සිමියොන්, පුංචි තරුවක් පායලා, ජීවිතයේ කොටස්කාරයෝ, තරු‍ණා‍වේශය, මල් මදාරා ආදී කෘතීන් ගණනාවක් ඔහු විසින් රචනා කර තිබේ.  මල්දෙනියේ සිමියොන් සිනමාපටයක් බවට ද පත් විය.

අවසන් කටයුතු බදාදා (7) පස්වරුවේ පන්නිපිටිය ඇරැව්වලදී සිදුකෙරේ.



අදහස් (7)

ඇරැව්වල නන්දිමිත්‍ර සමුගනියි

එර්දි Sunday, 04 March 2018 10:22 AM

රාජ්‍යය විසින් නිසි ඇගයීමක් නොකළ දේශපාලනය විතරක්ම ආගම කරගත් මැට්ටන් පිරිසක් මෙහෙයවන රටක තවත් යුග මෙහෙවරක් අවසන්. සාහිත්‍යධර අභාවප්‍රාප්ත නන්දිමිත්‍රයන්ට නිවන් සැප ලැබේවා..!!!

:       29       180

Balasooriya Sunday, 04 March 2018 12:59 PM

මම ආසම නව කතාව.. ‘මල් මදාරා‘ ඔබට නිවන් සුව !!!

:       0       35

appuhamy Sunday, 04 March 2018 04:14 PM

ලංකාවේ පමණක් නොව දේශ දේශාන්තර වලද ඔබේ ගම් තුලාන ඉහලින්ම ඔසවා තැබූ ආදරණීය සාහිත්‍යධරයාණනි! උතුම් නිවන් සුව ශාක්ෂාත් කර ගන්නට ප්‍රථම තව එක්වරක් අප අතරට පැමිණෙන්න!.

:       0       45

Chanak Los angeles Sunday, 04 March 2018 08:31 PM

මෙවැනි මිනිසුන්ගේ තතු මාධ්‍ය මගින් හෙලිවෙන්නෙම නැහැ . හෙලිවෙන්නෙම අපරාධ දුෂණ මංකොල්ල වගේම පාතාල කල්ලිවල වල රටට ප්‍රජාවට අබමල් රේණුවක ප්‍රයෝජනයක් නොමැති නුගත් පුද්ගලයන්ගේ තතු පමණකි .

:       0       1

පිටිගල මිලානෝ Monday, 05 March 2018 01:54 AM

තවත් මහා ගසක් ඉදිරී වැටෙයි. ඔබට නිවන් සුව...!

:       0       13

nalin Monday, 05 March 2018 05:56 AM

ඔබට නිවන් සුව සාහිත්‍යධරයාණෙනි !!!

:       0       1

Aluthgama A. Samathasena. Monday, 05 March 2018 10:41 AM

සාහිත්‍යධරයාණෙනි, ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලය මගින් විශ්ව සාහිත්‍ය කෙටිකතා කතුවරුන් හතළිස් දෙනෙකු සඳහා දෙන ලද උපහාරයේදී ඔබගෙන් ලද නිහතමානී අගය කිරීම ලැබුමට මාද පිංකොට තිබුණි. ඔබතුමාට නිවන් සුව.!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 918 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site