IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


‘ආවා‘ කල්ලියේ පහරදීමකින් ‘රොක්‘ කල්ලියේ දෙන්නෙක් රෝහලේ

( රොමේෂ් මධුෂංඛ)


යාපනය මාණිප්පායි ප්‍රදේශයේදී අද (28) අලුයම නිවසකට කඩා වැදුණු පිරිසකගේ පහරදීමෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහලගත කළ  බවට මාණිප්පායි පොලීසිය  පවසයි.

රොක් කල්ලියේ සිට අත්අඩංගුවට පත්ව ඇප මත නිදහස්ව සිටින  අයකුගේ  නිවසට අද අලුයම 5.30 ට පමණ යතුරු පැදි තුනකින් 09 දෙනෙකු පමණ පැමිණි ‘ආවා‘ කල්ලියේ යැයි සැක කෙරෙන පිරිසක් තියුණු ආයුධ වලින් පහරදීම සිදු කර ඇති අතර එහිදී රොක් කල්ලියේ  සාමාජිකයා සහ ඔහුගේ  සහ සහෝදරියක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

කළක සිට ධනු රොක් කල්ලය හා ආවා කල්ලිය අතර ගැටුමක් පවතින හෙයින් මෙම පහරදීමද ආවා කල්ලිය විසින් සිදු කරන ලද පහරදීමක් බවට සැකකරන බවත් තුවාල ලැබූ පිරිස් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පවසයි.

රොක් කල්ලි සාමාජිකයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කිරීමේ නිවසටද දැඩි හානි සිදු වී ඇතැයි පොලීසිය පවසයි.


 

 



අදහස් (1)

‘ආවා‘ කල්ලියේ පහරදීමකින් ‘රොක්‘ කල්ලියේ දෙන්නෙක් රෝහලේ

dhammika Thursday, 28 June 2018 07:51 AM

දමිළ හින්දි කසිකබල් චිත්‍රපටවල අතුරු ප්‍රථිපල

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 386 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 438 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 405 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site