ඉන්දිකා රාමනායක
ආමර්වීදියේ මැසෙන්ජර් හන්දියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෝටර් රථයක් එල්ල කර සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයකු බරපතල තුවාල ලබා මිය ගිය බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් ඔහුගේ බිරිඳ ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. මෙලෙස මිය ගොස් ඇත්තේ දෙමටගොඩ පදිංචි රාජ් (42) නැමැත්තා බව දැනට හඳුනාගෙන ඇත.
යතුරුපැදිකරුවන් දෙදෙනා මෝටර් රථයේ පසු පස හඹා ගොස් මිලිමිටර 9 වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් තාම වැඩ නවත්තලා නැහැ වගේ...
පාතාලයවත් පාලනය කර ගන්න බැරි ආණ්ඩුවක් නේද මේක? අඩුම ගානේ මේකටවත් මේ නායකයෝ දෙන්නට එකතුවෙලා කරන්න බැරිද? හොරු අල්ලන්නයි, හොරුන්ට දඬුවම් කරන්නයි මේ නායකයින්ට වුවමනාවක්වත්, හැකියාවක්වත් නැහැ කියලා මෙයාලා ඔප්පු කරලා ඉවරයි.
ලංකාවේ පාතාලයේ බොහෝ දෙනා සිංහල අයමනේ.. කොහොමද එහෙම වුණේ?